IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සීයක් ගෙව්වොත් පිඹුරත් එක්ක පින්තූරයක්

දෙහිවල සතුන්වත්තේ ඇනකොණ්ඩා සහ පිඹුරා  වැනි විස නැති සතුන් සමග දිනකට පනස් දෙනකුට පමණක්  ඡායාරූප ගැනීමට විශේෂ කුටියකදී දැන් සලසා ඇත.

ලාංකිකයකුගෙන් ඒ සඳහා රුපියල් සියයක් අය කිරීමට යයි.



අදහස් (0)

සීයක් ගෙව්වොත් පිඹුරත් එක්ක පින්තූරයක්

බන්දුල පෙරේරා Wednesday, 13 August 2014 01:08 PM

ලජ්ජා බයට හැදුනු බවලතියක් එක්ක ගත්තත් එකයි පිඹුරත් එක්ක ගත්තත් එකයි..දෙන්නම බලන් ඉන්නේ කොයි වෙලාවේ ගිලින්නද කියල.අපරාදේ රුපියල් 100....(අ)

:       0       0

කමනි Wednesday, 13 August 2014 12:40 AM

මේකට හැමෝම බනින්නේ ඇයි? ලංකාවේ තරම් ජෛව විවිධත්වයක් හෝ ස්වාභාවික සෞන්දර්යයක් නැති දියුණු රටවල් මීටත් වඩා මේ වගේ වැඩ කරලා සෑහෙන ආදායමක් උපයනවා. ආරක්ෂාව සහ මින් ලැබෙන ආදායම යහපතට යෙදවීමයි අවශ්‍ය. (නි)

:       0       0

සමන්ති Wednesday, 13 August 2014 12:47 AM

ඔය වැඩේ දැන් හැමතැනම වගේ තියෙනවා (නි)

:       0       0

සත්‍යයා Wednesday, 13 August 2014 02:29 PM

මගේ ළඟත් ඕනෑ තරම් ඡායාරූප තිබෙනවා. හැබැයි ඒ පිඹුරන්ට වඩා භයානක දේශපාලුවත් සමඟ ගත් ඒවා. (නි)

:       0       0

සිරිසේන Wednesday, 13 August 2014 02:00 AM

ඡායාරූපයකුත් අරගෙන පිඹුරටත් වැඩක් දෙයිද දන්නෙ නැහැ සමහරු... කොහොමහරි කමක් නැහැ, පිඹුරටත් රුපියල් 50 අයින් කරන්න එක ෆොටෝ එකකින්. (නි)

:       0       0

සම්පත් Wednesday, 13 August 2014 08:38 AM

මේ දාලා තියන අදහස් දිහා බැලුවම පේනවා පාඨකයෝ මොනතරම් ළිං මැඩියෝද කියලා. ඔය පහසුකම ගොඩක් රටවල තියනවා. (නි)

:       0       0

ටෝනි Wednesday, 13 August 2014 02:32 AM

පිඹුරාට මොනවත් දෙන්නේ නැද්ද? (නි)

:       0       0

සමන් Wednesday, 13 August 2014 03:42 PM

අහුන්ගල්ලේ සිදුවුණ‍ දේවල් අපේ අයට අමතක වුණාද? (නි)

:       0       0

රෙජි -සිඩ්නි Wednesday, 13 August 2014 03:22 AM

මේක හොඳ අදහසක්, උපයන මුදල් සත්තු වත්තේ දියුණුවට යොදවනවා නම් (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 13 August 2014 03:24 AM

සීය වගේ නෙමෙයි, ඇනකොන්ඩාට බඩගිනි වෙලා හිටියොත් එහෙම (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 August 2014 01:35 PM

ඕකනම් මර උගුලක් වැඳලා කියන්නම් යන්නනම් එපා !(අ)

:       0       0

අපොන්සු Wednesday, 13 August 2014 09:44 AM

සීයෙන් කීයක්ද පිඹුරට ලැබෙන්නේ? (නි)

:       0       0

Nadee Tuesday, 12 August 2014 01:44 PM

අහිංසක සතුන්ටත් කරන කරදරයක් ඕක. අනේ පව්!!(අ)

:       0       0

ශිරෝමි Wednesday, 13 August 2014 09:52 AM

අහිංසක සත්තු.....දවසකට මිනිස්සු පනස් දෙනෙක් එක්ක ෆොටෝ ගන්නකොට මොනවා වෙයිද උන්ට? (නි)

:       0       0

සිල්වා Tuesday, 12 August 2014 01:43 PM

මට දීපාල් සිල්වා මහත්තයාගේ ගීතයක් මතක් වෙනවා. (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 12 August 2014 01:47 PM

විස කෙසේ වෙතත් මේ දෙන්නා පන පිටින්නේ මිනිස්සු සත්තු ගිලින්නේ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 12 August 2014 01:49 PM

ඔය රුපියල් සීය හිගන්නෙකුට දීලා පිනක් කරගන්න (නදී)

:       0       0

චම්පිකා Wednesday, 13 August 2014 10:22 AM

මම නම් ඇත්තටම බයයි. මොකටද බොරු කියන්නේ . අලියාගේ බඩ යටින් යන්න ගිහින් කලකට ඉහත කෙනෙක් මැරුණේ. සත්තු එක්ක සෙල්ලම් භයානකයි. (දිල්)

:       0       0

දල්පදාදු Wednesday, 13 August 2014 06:02 PM

අපේ වෙලේ පිටුපස පිඹුරෝ ඉන්නවා. මගේ නම් රුපියල් 100 ඉතුරුයි (නි)

:       0       0

ජයන්ත Tuesday, 12 August 2014 02:11 PM

පිට රට අයකුට කීයක් ගන්නවද?(අ)

:       0       0

සුජිත් Tuesday, 12 August 2014 02:22 PM

මේ රටේ මිනිස්සු කරන්නේම මෙහෙම දේවල්ම තමයි (නි)

:       0       0

ෂාමන් Tuesday, 12 August 2014 02:49 PM

පාර්ලිමේන්තුවේ අය එක්ක ගන්න බැරිද දන්නෙ නැහැ. (අ)

:       0       0

චාමර Tuesday, 12 August 2014 03:09 PM

හිතන්න තියෙන්නේ සතුන්ට කරදර නොවෙන්න ඒ දේ කරනවද කියල.පිටරට වල සත්තුවත්තේදී සතුන් ගැන දැනුවත් වීම වගේම කවන්න පොවන්නත් අවස්ථාව ලැබෙනවා,ඒක දැනුවත් භාවයට වගේම අනවශ්‍ය බය නැති වෙන්නත් හොදයි.ඕක කොච්චර සත්තුන්ගේ පැත්තෙන් හිතල කරනවද කියන දේයි හිතන්න ඕන.පිටරටක ඩොලර් 50 විතර ගන්න වැඩක්(අ)

:       0       0

ගාමිණී - සිරිවර්දන Tuesday, 12 August 2014 03:12 PM

අලිත් හොරකම් කරන කාලයේ ,සුදු නයි පැටියාට වෙච්චදේ,මේ දෙන්නාටත් උනේ නැත්නම් පුදුමයක් ටිකට් අච්චුගහන්න පෙර.!(අ)

:       0       0

චිරන්ති Tuesday, 12 August 2014 03:22 PM

අන්න ඒක නම් හොඳ වැඩක්(අ)

:       0       0

මිණිරුවන් Tuesday, 12 August 2014 04:32 PM

කමක් නැහැ, පිඹුරෝ බඩගින්නේ ඉන්නවාට වැඩිය ෆොටෝ එකටත් මූහුණ දීලා, එදා වේල හම්බකරලා දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු පිනක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site