IMG-LOGO

සාම විනිසුරු වැඩේ හරියටම කරලා

(සමිපත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙටිටිආරචිචි)

ගෝනා මස් සහ අන් තටිටුවක් සමග මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ඇතුළු දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව සමනල වැව පොලිසිය පවසයි.

සමනල වැව  ගලගම ප්‍රදේශයේදී එම අත්අඩංගුවට ගැනිම සිදු කල බව ⁣පොලිසිය පැවැසීය.

හෝර්ටන් තැන්න රක්ෂිතයේ ගැවසෙන ගෝනුන් මරා මෙලෙස මස්වලට අලෙවි කරන බවට මුලික විමර්ශනවලදි අනාවරණය වු බව පොලිසිය පැවැසීය.

පසුව සාමවිනිසුරැවරයාගේ නිවාස පරික්ෂා කිරිමෙිදි බලපත්‍ර සහිතව ළඟ තබාගත් තුවක්කුවකු ද තිබුණ බව පොලිසිය පැවැසීය. එම තුවකුක්කුවෙිි නිතිමය තත්ත්වය කුමක් සැයි අනාවරණය කර ගැනිම සදහා ඉඔුල්පේ ප්‍රදේශිය ලේකම් වරිය දැනුමිවත් කිරිමට කටයුතු කල බව සමනල වැව පොලිසිය පැවැසිිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බලන්ගොඩ මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.

 



අදහස් (3)

සාම විනිසුරු වැඩේ හරියටම කරලා

සුනිමල් Tuesday, 18 July 2023 12:35 PM

සාම විනිසුරු පදවියට පත්කිරීම කරන්නෙ දේශපාලුවන්ට හිතවතුන් තමයි එහෙම නැතුව ගමේ නගරයේ ජනතාවට සේවයක් කරන සාධාරණව සිටින අයට දෙන්නෙ නැහැ ඇත්තටම ග්‍රාම නිළධාරින් වෙතින් තොරතුරු අරගෙන ඔය තනතුර සදහා තේරීම කලොත් හොදයි

:       1       13

දිලන්ත Tuesday, 18 July 2023 07:35 PM

එහෙම නැත්නම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ග්‍රාම නිළධාරින් වෙතින් නාමයෝජනා අරගෙන සාකච්ඡා කර නිර්දේශ කිරීමක් කලොත් ගමේ අවශ්‍යතා අනුව බෙදීයන ආකාරයට පත්කලොත් හොදයි කියලා හිතෙනවා

:       0       0

de silva berlin Tuesday, 18 July 2023 08:15 PM

සාම විනිසුරු වරුන් පත්කරනකොට උසාවියකින් වරදකරු නොවුන ,අපොස සාමාන්‍යපෙළ සමත් පුද්ගලයන් වියයුතු කියලා නීතිපොතට වගන්තියක් ඇතුලත් කළා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site