IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සීමා නිර්ණය වාර්තාව ජනවාරි මැද රජයට

පළාත් පාලන කොට්ඨාස නිර්ණය කිරීම පිළිබඳ වූ සීමා නිර්ණය කොමිෂන් සභාවේ කටයුතු ලබන ජනවාරි 15 වැනි දා ට පෙර අවසන් කොට අවශ්‍ය නම් ලබන අප්‍රේල් හත් වැනි දාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා කීවේය.

නව පළාත් පාලන පනත මගින් මතුවන අභියෝග මැයෙන් කැෆේ සංවිධානය කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී සංවිධානය කළ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.



අදහස් (0)

සීමා නිර්ණය වාර්තාව ජනවාරි මැද රජයට

විජිත් Tuesday, 08 December 2015 11:37 AM

ඉර හඳ පවතින තුරු,මින්පසු කිසිම දවසක, කිසිම කෙනෙකුගේ අවශ්‍යතාවයකට වෙනස් කළ නොහැකි වනසේ මේ පළාත් සිමා තීරණය කළ යුතුයි. ඒ සඳහා වන නීති බලාත්මක කළ යුතුයි. එහෙම නොවුනහොත් එක එක බංකොලොත් දේශපාලුවන්ගේ ඕනෑකම්වලට අනුව ආයෙත් කවදාහරි දවසක පළාත් සිමා වෙනස් කරාවි.මිට කලිනුත් එසේ කළ නිසා, මතු යම් දවසක එසේ නොවේ යයි කාට කිව හැකිද...? (බ)

:       0       0

රසික Tuesday, 08 December 2015 09:26 AM

ඊට පස්සේ වත් මේ ක්‍රමය අවසන් වේවිද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site