IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සෑම ඉරිදාවකම පොදු වැඩ

( සමන් විජය හෙම්මාතගම සිට ) - හෙම්මාතගම ග‍්‍රාමිය මාර්ග 72 ප‍්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සෑම ඉරිදා දිනකම මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපති පී.පී. වික‍්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ. 

මහා සංඝ රත්නයේ අනුසාසනා පරිදි ප‍්‍රාදේශිය සභාවේ නිලධාරින් පමණක් නොව පොලිස් , සමෘද්ධි , ග‍්‍රාම නිලධරයෝ ද මේ වැඩට එකතු වෙති.

 



අදහස් (0)

සෑම ඉරිදාවකම පොදු වැඩ

ධම්ම Saturday, 14 December 2013 02:49 PM

අත් බැඳගෙන ඉන්න අය තමන්ගේ ආගම සිහිපත් කරනවා වෙන්න ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site