පොළොන්නරුවේ ඵෛතිහාසික සෝමාවතියට යන සුංගාවිල පාර අඩි 2ක් පමණ ගංවතුරින් යටවී ඇත.
මහවැලි ගඟේ ශාඛාවක් වන පෙරියආරු පිටාර ගැලීමෙන් මෙම දෙසැම්බර් මුලදී දින 15 ක් පමණ මේ පාර යටවිය.
ගංවතුර වැඩිවීමත් සමග කාර්, වෑන් ඇතුළු පුංචි වාහන ගමනාගමනය අසීරු වී ඇත. මේ අතර කවුඩුල්ල හා මාදුරුඔය ජලාශ පිටාර ගලයි. කවුඩුල්ලේ දොරටු 4ක් අඩිය බැගින් ඔසවා ඇත. අද උදේත් පොළොන්නරුවට වැසි පැවතිණි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝමාවතී පාර යළි යටවෙයි