සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ.
දෙවියන් වහන්සේ සියලු දෙනා එක හා සමානව පිළිගන්නා බව පෙන්නුම් කිරීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අරමුණ වී ඇතැයි ද පැවැසෙයි.
පාප්තුමන්ගේ මෙම ක්‍රියාව, ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් යැයි වතිකානය පවසයි.
එසේ වුවත්, සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවනු ඇතැයි ද වතිකානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
සමරිසි පුද්ගලයන්ට පාප්තුමාගේ ආශිර්වාදය
ලසන්ත Wednesday, 20 December 2023 12:59 PM
දෙවියන් වහන්සේ ඉදිරියේ සියලු දෙනා එක හා සමාන නම් ඇයි මීට කලින් වෙනස් කොට සැලකුවේ...? පිළිකුල් කළේ, දඬුවම් කළේ? පොෂ් වුනේ නැත්නම් අනුගාමිකයෝ අඩුවෙනවා නේද? හිත හොඳින් කරන ආශිර්වාදයට මොන කොන්දේසිද අනේ..! මෙවැනි යල්පැනගිය, බුද්ධි ගෝචර නොවන මතවාදයන් කුමට කරපින්නාගෙන යනවාද?
පිටිගල මිලානෝ Wednesday, 20 December 2023 01:31 PM
ලංකාවෙත් ඉතිං මේ ජනාධිපතිගේත් නිල නොවන ආර්යාවගේ පිහිටෙනුත් දැන්මම මෙම අයිතීන් ලබා ගත්තේ නැත්නම් ආයේ ඉල්ලනවා බොරු…
අරවින්ද මොනරවිල Wednesday, 20 December 2023 02:19 PM
කතෝලික පල්ලිය තරම් විවෘත හා දියුණු මනසක් ලංකාවේ ආගමික නායකයින්ටත් ඇතිකර ගතහැකි නම් ලංකාවේ බොහෝ වාර්ගික හා ආගමික ගැටුම් සමනය කර ගන්නත් එමගින් ජාතිකත්වයන් අතර සහජීවනය ඉහළට ඔසවන්නත් හැකිවෙනවා පමණක් නොව අවස්ථාවාදී ජාතිවාදි දේශපාලනය රටින් තුරන් කිරීමටත් මග පෑදෙනු ඇත.
HiraWednesday, 20 December 2023 09:02 PM
සර්වබලධාරී දෙවියන් මිනිස්සු මවනකොට මොකද අඩු පාඩු සහිතව මවන්නේ .ඒක ප්‍රඩක්ෂන් ෆෝල්ට් එකක්ද ?බී ග්‍රේඩ් කොලිටි මැවීමක්ද ?
BamunuarachchiThursday, 21 December 2023 08:43 AM
අර වින්ද නියම ජෙප්පෙක්.
Bamunuarachchi Thursday, 21 December 2023 08:42 AM
ෂාහ් අපරාදේ දෙවියෝ ඊවා කෙනෙක් මැව්වේ . ආදම්ලා දෙන්නෙක් මව්වානම් ඉවරයිනේ.