IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සැමියාගෙන් පවුලට කඩු ප්‍රහාරයක්

(සුමිත් පොතුපිටිය)

පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූවන් අතර බිරිද,බිරිදගේ පියා, මව හා බිරිදගේ සහෝදරිය ද වන බව පොලිසිය සදහන් කරයි.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සිටින අතර, ඔහු සොයා පොලිස් විමර්ශණ ක්‍රියාත්මක බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

සැමියාගෙන් පවුලට කඩු ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජාජබ රැලියෙන් ගාලු මුවදොර රතු පැහැ ගැන්වෙයි
2025 මැයි මස 01 0 0

ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ ගාලු මුහුදට පිටියේදී මේ වනවිට අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.


ඉන්දීය ගුවන් කලාපය වසා දැමේ
2025 මැයි මස 01 240 0

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස


සරසවි නවක වදයට තවත් සිසුවෙක් මරුට?
2025 මැයි මස 01 279 2

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරමින් සිටි සිසුවකු ගෙලවැල ලාගෙන මිය ගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.


ගැටුම බේරා ගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශවයට කියයි
2025 මැයි මස 01 445 1

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතව ඇති අර්බුදය තවත් උග්‍ර කර නොගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශ්වයට දැනුම් දුන් බව එරට රා


ආයුධවලින් පහරදී පුළුස්සා මරලා
2025 මැයි මස 01 964 0

තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසි


අමෙරිකාව - යුක්රේනය ගිවිසුම් ගත වෙයි
2025 මැයි මස 01 746 1

යුක්රේනයේ ඇතැම් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදෙන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට ඇමෙරිකාව සහ යුක්රේනය පසුගියදා අත්සන් තැබුවේය. යුක්ර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 347 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1114 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site