ලේඩි ගාගා ග්‍රෑම් සම්මාන උලෙළට සහභාගි වීමට මිනිත්තු කිහිපයකට ප්‍රථමයෙන් සිය සිරුරේ ටැටූ විලාසිතාවක් ඇඳ ගැනීම වෙනුවෙන් කාලය වෙන්කර තිබුණා. ඒ තම ජීවිතය වෙනස්ම මගකට යොමු කර සංගීත ජීවිතයේ ඉදිරියට යෑමට උපකාර කළල පසුගියදා මියගිය ඩේ විඩ් බෝවීගේ රුව තම සිරුරේ ඇඳගැනීම වෙනුවෙන්. මෙම ටැටූවත් සමග ඇයගේ සිරුරේ ඇඳ ටැටූ සංඛ්යාව 18 ක් වුණා.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්මාන උලෙළට මිනිත්තු කිහිපයකට පෙර ටැටූ එකක් කොටලා