දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා උතුරේ ඉඩම් ප්‍රශ්නයක් ගැන පාර්ලිමේන්තුව කල් තැබීමේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට මතු වු රීතී ප්‍රශ්නයක් නිසා රැස්වීම විනාඩි පහකට කල් තැබු බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.
රීතී ප්‍රශ්න මතු කළේ ඒ එච් එම් අස්වර් මන්ත්‍රිවරයාය.
යෝජනාවට ඉඩ දිය යුතු යැයි එජාප ය හා ජවිපෙ මන්ත්‍රීවරු කීහ.
2025 දෙසැම්බර් මස 18
545
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1073
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්බන්ධන්ගේ ප්‍රශ්නෙන් මැති සබේ කල් තියයි
හේරත් Thursday, 08 August 2013 10:29 PM
කිසි සම්බන්ධ (න්) නැති ප්‍රශ්ණ වලට අපි සපෝට්. (නි)
ටෙනිසන් Thursday, 08 August 2013 05:32 PM
දේශපාලන වාසි වලට සමහර මිනිස්සු නොකරන දෙයක් නැහැ (නි)
බන්දුල පෙරේරා Thursday, 08 August 2013 07:03 PM
මේ මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යුද්ධය වෙලාවේ තවටිකක් දුරට මොළය පාවිච්චි කළා නම් (නි)
පීටර් Friday, 09 August 2013 10:50 AM
ඉල්ලන පලියට දෙන්නත් හොඳ නැහැ. හොඳට බලලා පොදු යහපත සඳහා නම් ඉඩ දෙන්න වෙයි! (නි)
කමල් Friday, 09 August 2013 10:55 AM
අයියෝ! හැමවෙලේම කරදර කරනවානේ (නි)