මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දියා විදේශ ලේකම් ජයශංකර් අද කොළඹ හෝටලයක දී දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්දන් අහමු විය.
ඉන්දියා මහ කොමසාරිස් වයි කේ සිංහා ද ඊට එක් විය.
උතුරු ජනතාව මුහුණ දී සිටින අර්බුදයන්ට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ද එහිදී සාකච්ඡා වූ බව දැනගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්බන්දන් ඉන්දියා විදේශ ලේකම් හමුවෙයි
සමන්ත Wednesday, 13 January 2016 12:27 PM
ගරු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියන්නේ වැදගත් මහත්මයෙක් බව දන්නෝ දනිති. මෙතන අදහස් ලියන අය කටට එනවට වචන පිට කරන බව පේනවා. ගරු ආර්,. සම්බන්ධන් මහතාගේ දේශපාලන පරිනත භාවය සහ වගකීම් සහිත ක්‍රියා කලාපය දිහා ජාතිවාදී ඇසකින් අප නොබැලිය යුතුයි. ඔහු අද ලංකාවේ ඉන්න ජේයෂ්ඨම සහ පරිනත දේශපාලනඥ යෙක් බවත් ඔහු සම්පතක් බවත් සිතට ගෙන ඔහුගේ ජීවිත කාලය තුල ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුත්තේ ඔහු ජාතිවාදියෙක් නොවන බව තේරුම් ගැනීමෙන් පමණයි. (බ)
චමින්ද Wednesday, 13 January 2016 02:16 PM
රට යන අත කොයිබද? (නි)
සුමනසිරි Wednesday, 13 January 2016 10:31 AM
අනේ ඔය කැල්ලක් මෙයට ඉල්ලා දෙන්න .අරයට කියල .වෙච්ච මහන්සියට ගිය වසරේ (බ)
විජිත් Wednesday, 13 January 2016 10:36 AM
ඉන්දියාවෙන් දුන්න, නිකම්ම නිකම් කඩදාසි කෑල්ලක ලියපු " තර්ජනය " මෙයා අපේ පාලකයන්ට බාරදුන්න කියලා ඉන්දියාවේ ජන මාධ්‍යය වාර්තා කරලා තිබුනා..(බ)
කරුණා Wednesday, 13 January 2016 10:46 AM
මෙහෙම රටට වින කරන හිගන්නෝ සෙට් එකක් මොනම රටකවත් දැකලා නැහැ. ප්‍රසිද්ධියේමයි පිටරට අයට කේලම් කියන්නෙ. ඒවත් බොරු. ඉන්දියාවටම පලයල්ලාකො අපිට වද නොදී.. (බ)