වෙසක් පොහෝය නිමිත්තෙන් කොළඹ සම්බෝධි විහාරයේ පෙරහර අද විදි සංචාරය කළේය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සධාතකු කරඬුව මංගල හස්තිරාජයා මත තැබීමෙන් පසු පෙරහැර ආරම්භ කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්බෝධි පෙරහර විදි සංචාරයේ
පහන් Sunday, 26 May 2013 02:08 AM
අලි පවු දමිවැල්වලින් ගැටගහලා කැලේ තියෙන නිදහස උන්ට නෑ. සත්ව හිංසාව කියන්නේ මේවාට තමයි. බෞද්ධයින් ලෙස අපි මේවාට විරුද්ධ විය යුතුයි.(නදී)
උපාලි Sunday, 26 May 2013 03:07 AM
සම්බෝධි විහාරයෙන් මහඟු සේවාවක් බුද්ධ සාසනය වෙනුවෙන් කෙරෙනවා. මේ තවත් අංගයක්. සාදු සාදු! (නදී)
මහවැලි Sunday, 26 May 2013 09:20 PM
කෝ මේ අපේ සරත් ෆොන්සේකා මැතිතුමා සහ සරත් නන්ද සිල්වා මැතිතුමා යන ප්‍රදාන දායක උපාසක ඇත්තෝ.(නදී)
රාජේශ් Sunday, 26 May 2013 07:31 AM
අපි නම් මේ වැඩේ ඉහළින්ම පිළිගන්නවා (නි)
රාජිත Sunday, 26 May 2013 08:34 AM
ඉතා විශිෂ්ටයි
සුවිසල් රන්දෙනිය Sunday, 26 May 2013 02:58 PM
එහෙන් ගිනි තියා ගන්නවා මෙහෙන් අලුතින් පෙරහැර පටන්ගන්නවා. 2013 මේ වෙසක් කාලය ඉතිහාස ගතවෙයි වගේ.(නදී)
මංජුල ප්‍රියංකර Sunday, 26 May 2013 09:07 AM
ගරු මැතිදුනි මේ පින් බලයෙන් ඔබ තුමා මේ රටේ මීළඟ ජනාදිපති වේවා. මගේ පරම පැතුමයි. ඔබට ජයවේවා!(නදී)
දිසානායක Sunday, 26 May 2013 10:04 AM
බුදු සරණයි ඔබ සැමටම
උවජිත් Saturday, 25 May 2013 11:29 PM
සාදු සාදු සාදු (ස)
සම්පත් ප්‍රියංකර Sunday, 26 May 2013 11:26 AM
සහන්, වනන්තරේ අලි තමා වැඩිපුර පීඩාවට පත් වන්නේ.වෙඩි තියනවා නැත්නම් හක්කපටස්. මෙතන අලින්ගේ ජීවිතේ රැකෙනවා කිසිම සත්ව හිංසාවක් නැහැ.අලි පෙරහරේ යන එකට නෙමෙයි, සතුන් මරණ එකට විරුද්ධ වෙන්න. (නි)
අනුරාධ. Saturday, 25 May 2013 11:33 PM
සාදු! සාදු!! සාදු!!! (ස)
නදී Sunday, 26 May 2013 12:35 PM
ලස්සනයි