බෙලිහුල් ඔය හාගල සමනල රක්ෂිතයේ මහා ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.වනජීවී නිලධරයන්ගේ සහයට පොලිසිය යැවු බව වාර්ථා වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සමනල රක්ෂිතයේ මහා ගින්නක්.
රත්නායක Saturday, 27 August 2016 01:57 AM
කැලෑ ගිනිතියන අය තමයි ලෝකයේ ලොකුම අපරාධකාරයෝ. මැරෙන කෘමීන්, කුඩා සතුන්, පැටවුන්, බිත්තර වර්ග මිලියන ගානක්. ගස් වැල් ජලඋල්පත් ඉවරයි. මොවුන් ප්‍රසිද්ධියේ පුච්චා මැරුවත් මදි මට නම්. (නි)
අරුණ Saturday, 27 August 2016 04:47 AM
ඉතුරුවෙලා ඇති වනාන්තර සුළු ප්‍රමාණයත් මෙසේ විනාශවීම ගැන කණගාටුයි (නි)
අනුරාධ Friday, 26 August 2016 05:07 PM
ගිනි අරන්ද ගිනි තියලද කියලා සැකයි. රටේ සමහර කඳුකර පළාත් වල කාලෙකට මේ කඳු ගිනි තියනවා කියලා මම අහලා තියෙනවා. මමත් කිහිප සැරයක් මෙවැනි ගිනිගැනීම් දැක තිබෙනවා. දිනක් මා ඇල්ල බලා ගිය අවස්ථාවක බෙලිහුල්ඔය සිට ඇල්ල දක්වා සමහර කඳු වල තැනින් තැන ගිනිගැනීම් දුටුවා. ඇල්ලේදී එක සැරයටම ගිනිගැනීමක් පටන් ගත්තා කඳුයායකින්. පොලිසිය අායුධත් අරන් කිතුල්ඇල්ල ප්‍රදේශයට වේගයෙන් ගියා, ඔවුන්ට එය සැළවෙලා. පරිසරයට හානිකරන මේ අය හොයා දැඩි දඬුවම් දියයුතුයි (නි)
සිරි Friday, 26 August 2016 08:20 PM
රට එකම ගිනි ජාලාවක්. පාලකයිනි, ඔබ සැම සත්පුරුෂයෝ වෙත්වා!! මෙවන් විපත් දුරුවේවායි පතමින් අප සැම "රතන සුත්‍රය" සජ්ඣායනා කරමු! (නි)
පුෂ්පකුමාර Friday, 26 August 2016 08:27 PM
සමහරු රටම ගිනි තියනවා මදිවාට කැලෑ වලටත් ගිනි ඇවිළෙනවා වගෙයි (නි)
උපුල් Friday, 26 August 2016 08:45 PM
වනයේ ගින්න නිවන්න පොලිසිය යවලා හරියනවද? එ්කටනේ ඉන්නේ ගිනිනිවන හමුදාව (නි)