පසුගිය දිනවල කතා නොකෙරුණු චරිතයක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. ඇය වැඩි වශයෙන් සිනමාවේ දක්නට නොලැබුන එක ඒ සඳහා හේතුවක් ලෙස කිව හැක. කෙසේ නමුත් සමනලී ෆොන්සේකා මේ දිනවල ඉතාමත් කාර්යය බහුල ජීවිතයක් ගත කරන බවයි අප සමග පැවසුවේ.
ඇය වැඩිදුරටත් කියා සිටියේ, ඉදිරියේදී ඇගේ චිත්‍රපට කිහිපයක් එළිදැක්වීමට නියමිත බවයි. තුෂාරි අබේසේකරගේ ටෙලි නාට්‍යයක් විකාශනය වීමට නියමිත ඇති අතර, ඇය මෙම අවුරුද්දේ සංජීව පුෂ්ප කුමාරගේ "දැවෙන විහඟුන්" චිත්‍රපට රූගත කිරීම් අවසන් කර ඇත.
ඊට අමරතව තවත් විශේෂ කරුණක් ලෙස ඇය සඳහන් කරේ ඇය රංගනයෙන් දායක වූ "මෝටර් බයිසිකල්" චිත්‍රපටය, "ප්‍රේමය නම්", "නිම්නයක හුදකලාව" යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙයි යන බලාපොරොත්තුවත් සමගයි.
ඡායාරූප - චානුක කුලසේකර
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමනලීව වැඩිය දකින්න නැහැලු