ඇල්පිටිය කළුකන්දගොඩ සරණංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකිත්ති හිමියනට පිහියකින් කපා බරපතල තුවාල කළැයි සැකපිට එම විහාරස්ථානයේම කුරුදුගහහැතැක්මේ ප්‍රඥාසාර සාමනේර භික්ෂුව ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් මුනිදාස හාල්පන්දෙණිය මහතා විසින් ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාමනේර හිමි රිමාන්ඩ්
කුමාර Monday, 17 March 2014 09:38 PM
සාමනේර හිම නමක් උනාට කරන්න දෙයක් නැහැ (දී)
සුනෙත් Sunday, 16 March 2014 05:28 PM
මතක තියා ගන්න සැක කරුවෙකු පමණයි (දී)
දොන් රොෂාන් ද සොයිසා Monday, 17 March 2014 03:04 AM
ආයුධ හන්ගපු තැන් පෙන්නන්න එක්කන් යන්න කෝ.(නදී)
සත්‍යයා Monday, 17 March 2014 04:26 AM
මේ වගේ කතා පන්සල් වලින් පමණක් අහන්න සලස්වපු අපේ වර්තමාන ශ්‍රී ලංකාව මොන තරම් ආශ්චර්යමත් රටක් ද ? (නදී)
ශීලා Monday, 17 March 2014 04:58 AM
මොකෝ කට්ටිය පිට්ටු හිරවෙලා වගේ සද්ද නැත්තේ.(නධී)
මිලාන් ප්‍රනාන්දු පුල්ලේ Monday, 17 March 2014 08:21 AM
අන්තිමට කියයයිද දන්නේ නැ මට මතක නැහැ කියලා.(නදී)
සමරනායක Monday, 17 March 2014 08:43 AM
අන්‍යාගමික කුමන්ත්‍රනද? (නදී)
සුභසිංහ Monday, 17 March 2014 08:52 AM
කෝ හැම මරාලයකටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියල ජපකරන මන්තර කාරයෝ මොකුත් කියල නැහැනේ.(නදී)
ජානක Monday, 17 March 2014 08:57 AM
කෝ අර පුරාජේරු කාර ඔස්තාර්ලා මොකුත් කියල නැහැනේ තවම. කවුද මේක පිටිපස්සේ ඉන්නේ. දැන් කියන්න චීවර දාරියෙක් කියලා. ලේසියෙන් අතපිහදාගත හැකියි.(නදී)