IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද (4) සවස නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඵල බලා ගත හැක.



අදහස් (25)

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

රිස්වාන් - සව්දි. Thursday, 04 April 2013 09:57 PM

සපුමල්ට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       3       15

දිලීප Thursday, 04 April 2013 10:08 PM

මාත් පාස් වෙලා,හැබැයි ගෙදෙට්ට. තාත්තා බනිනවා මේ විදියට විභාග ෆේල් වෙලා උබට මොන රස්සාවකටත් වත් යන්න බැරි වෙයි කියල. මම කිව්වා නෑ මම ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් වෙන්න යන්නේ කියලා.(නදී)

:       6       20

ජයනෙත්ති Thursday, 04 April 2013 10:09 PM

මොකවත් වැරද්දක් නැතුව ඇති.(නදී)

:       1       1

අමිල Thursday, 04 April 2013 10:29 PM

කෝ ඔය කිව්වට තාම වෙබ් එකේ අනුක්‍රමික අංකය ඇතුලත් කරන ටැබ් එකවත් දාලා නැහැනේ. සපුමල් කිව්වේ එක වෙන්නෙති නේද?(නදී)

:       0       2

අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 08:26 AM

විභාගය සමත් අසමත් දරුවන් සියල්ලන්ටම සුභ පතමු! අසමත් දරුවන් දුක්වෙන්න එපා නැවත වරක් උත්සාහ ගන්න, වරදින්නේ නැහැ . (නි)

:       2       4

මේනකා සෞදි අරාබිය Thursday, 04 April 2013 10:58 PM

ඉස්සර නම් හරි සතුටු හිතෙන ආරංචියක්. .එත් අද කාලේ අපේ රටේ අධයාපනය විහිළුවක් වෙලා.(නදී)

:       0       0

සිල්වා Thursday, 04 April 2013 11:02 PM

සපුමල් ඇහි ඔයා හිනයක්වත් දැක්කද ?(නදී)

:       0       0

අශේන් Thursday, 04 April 2013 11:21 PM

අපි ගොඩ .(නදී)

:       0       0

පාල Friday, 05 April 2013 02:24 PM

මල්ලිලා නංගිලා බයවෙන්න එපා විබාගේ අසමත් උනාට දේශපාලනය කරලා පාර්ලිමේන්තු යන්න අට පාස් උනාම හොදටම සුදුසුකම් තිබෙනවා පස්සේ නීතිය හදාරන්නත් පුළුවන්. (ස)

:       0       2

රජිත් Friday, 05 April 2013 12:16 AM

මැරයෝ රට කරනකොට අධ්‍යාපනය කන්ඩද ?(නදී)

:       0       0

සඳු Saturday, 06 April 2013 11:30 AM

රාජු මේ ඔයා කියන ඒවා ඔයාගේ ළමයින්ට කියලා දෙන්න. පොඩි ළමයි මේ පත්තර කියවනවා. ඒ නිසා විකාර දමන්න එපා. (ස)

:       0       0

රාජු Friday, 05 April 2013 06:53 AM

දරුවනේ මේ වගේ අහේතුක කාලයක ඔය පොතේ පතේ දේවල් ඉගෙන ගෙන වැඩක් වෙන්නෙ නෑ. වෙඩි තැබීම, පිහියෙන් ඇනීම, වංචා කිරීම, බොරු කීම, බොරු සාක්කි කීම, කේලම් කීම, ස්‍ත්‍රී දුෂණය, සූදුව,මත් පැන් පානය, පගා ගැහීම වගේ දේවල් ඉගෙන ගත්තොත් නම් මිනිහෙක් වෙන්න පුළුවන්. (නදී)

:       0       0

උෂාන් Friday, 05 April 2013 08:16 AM

මේ සැරේ විද්‍යාව ප්‍රතිපල හොද ඇති. අර සර්ට පින් සිද්ධ වෙන්න හැම ළමයෙකුටම ලකුණු 19 බැගින් නිකන් දුන්නනේ. (නි)

:       0       1

නෙතුමි Friday, 05 April 2013 09:25 AM

දැන් ඉතින් අනවශ්‍ය විදියට ප්‍රතිපල උසස් කරලා ළමයින්ට ලොකු බලාපොරොත්තුත් දීල අන්තිමට සුදුසුකම් වලට වටින තැනක් ලැබෙන් නැති එක තමා දුක..(ස)

:       0       1

ජ.හේරත් Friday, 05 April 2013 10:28 AM

අනේ දරුවනේ නෙලුම් මඩේ හෙදුනට මල් පිපිනේ වතුරෙනෙත් උඩට ඇවිත් කිඅන එක කවුරු මොනවා කිව්වත් අමතක කරන්න එපා (ස)

:       1       2

සපුමල් Thursday, 04 April 2013 09:10 PM

මෙයාලාට මොකද වෙලා තියෙන්නේ...!(නු)

:       1       0

K L S Sanjeewani Sunday, 04 July 2021 06:47 AM

දරුවන් ප්‍රායෝගික පරීක්ෂණ කරන්න ඕනෑ.. ඇයි දරුවන්ට අසාධාරණකම් කරන්නේ? ගොඩාක් අමාරුවෙන් විභාගය කලේ... ඔයාලට මෙහෙම කරන්න පුලුවන්ද?

:       0       0

K L S Sanjeewani Sunday, 04 July 2021 07:04 AM

දරුවන්ගේ ජීවිතවලට දුකක් දෙන්න ඇයි ප්‍රායෝගික පරීක්ෂණ කරන්නේ නැද්ද? ඔයාලටත් දරුවන් ඉන්නවා නේද? පව් සිද්ද වෙනවා රට තුළ කොයිතරම් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කෝවිඩ් සමගින් පිළිතුරු දුන්නේ ඇයි? දරුවන්ගේ අනාගතය ගණන් ගන්නේ නැත්තේ 2020 දරුවන් විභාගය කලේ තනියම.. එ් දරුවන් ගැන කථා කරන්න කවුරුත් නැහැ.. මේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන්... !!! 

:       7       9

බ් උදර ස්‍රි අසන්ක Tuesday, 14 September 2021 05:16 PM

අනේ සර් ඉක්මනින් රිසාල්ට් එවන්න

:       1       0

ශෙන් Saturday, 25 September 2021 07:01 AM

හොඳ යි, මේ රටේ පවතින තත්වය යටතේ මේ කටයුතු සිදුවීම.

:       0       0

J jeewan Tuesday, 05 October 2021 02:53 PM

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල?

:       2       1

තරුෂි නෙත්මිණි Wednesday, 05 October 2022 07:13 AM

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල බලාගැනීම...!

:       0       0

Janith hashan Wednesday, 05 October 2022 07:17 PM

ලකුණු...!

:       0       0

ශාන් Tuesday, 18 October 2022 06:05 PM

මෙය අසත්‍ය ප්‍රකාශයක් නේද

:       0       0

G රසිදු මිහිරංග Friday, 01 December 2023 05:23 AM

ඇත්තටම හොඳයි රිසාල්ට් ආපු එක...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site