IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සිමෙන්ති මිල අඩු වෙයි

(යොහාන් භාසුර)

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් සිමෙන්ති සමාගම් පවසයි.

මෙම මිල සංශෝධනයත් සමඟ කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 ක් දක්වා පහත බැස ඇතැයි එම සමාගම් පවසයි. 



අදහස් (4)

සිමෙන්ති මිල අඩු වෙයි

ජයනාත් Wednesday, 01 May 2024 12:42 PM

මේ වෙනකොට සිමෙන්ති 2000 ට අඩුවෙන් දෙන්න පුළුවන් නේද... මෙතන තියෙන්නේ ගසාගෙන කෑමක් .

:       0       10

Wickramarathna Wednesday, 01 May 2024 04:08 PM

පට්ට හොරු... දුප්පතා මරාගෙන කනවා... 1500ක් වත් දෙන්න...!

:       0       6

Ranjith bogoda Thursday, 02 May 2024 05:51 AM

මුන්ට හෙන ගහනන ඕනි රැපියල් 950 ට තිබුණු සිමෙනති මිටිය රැපියල් 2000 වැඩි කරල දෙන්නේ දැන්.ලැජ් ජා නැතිව රැපියල් 50කින් අඩු කරලා .ජනතාව ගොන්නු කියලා හිතාගෙන ඉන්නේ

:       0       0

විජිත් Thursday, 02 May 2024 05:44 PM

මුළු රටේම මිනිස්සු සිමෙන්ති මිලදී ගැනීමෙන් වැළකුනොත් ඔය සිමෙන්ති මුදලාලිලා ආයෙත් සැරයක් රුපියල් 750ට විකුනන්න හදනවා. ඒ බව ස්ථිරයි. එත් මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු මහා පුදුම වර්ගයක්, කිසිම එකමුතුවක් වැඩි කල් තියාගන්නේ නැහැ. බටහිර දියුණු රටවල පාරිභෝගික කව තියෙනවා සෑම නගරයකම ගමකම. ඒ ගමේ මිනිස්සු. ඒගොල්ලෝ කතාවෙලා තිරණය කරනවා යම් නිෂ්පාදනයක් වර්ජනය කරනවානම්.( භාණ්ඩයක ප්‍රමිතිය, මිල, ලබාගැනීමේ පහසුකම්, තාක්ෂණික සහ පාරිසරික ප්‍රශ්න ...නිසා පාරිභෝගිකයාට සිදුවන අපහසුතා නැති කිරීමට ..) ,තීරණය නිෂ්පාදකයාට දන්වනවා . නිෂ්පාදකයා අනිවාර්යයෙන්ම " ධන "ප්‍රතිචාරයක් දැක්විය යුතුමයි. නැතිනම් එයාගේ නිෂ්පාදන අකුලාගෙන යායුතුයි. අපි ඒ යුගයට එන්න තව ගොඩාක් කල් යයි...සමහරවිට කවදාවත්ම ඒ යුගයක් උදා නොවී තිබෙන්නත් ඉඩතියෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site