බදාදා(24) මධ්‍යම රාත‍්‍රී මහා නත්තල් මංගල දිව්‍ය පූජාව වත්තල සාන්ත ආනා දෙව්මැදුරේදී මැල්කම් කාදිනල් රංජිත් අගරඳගුරු ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
උඩඟු නොවී ඉවසීමෙන් හා සහජීවනයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව එතුමෝ පෙන්වා දුන්හ.
ක‍්‍රිස්තුස් වහන්සේ දිළිදු එඩේරුන්ගේ ගව මඩුවක දිළිදෙකු මෙන් ඉපදීමෙන් අපේ ජීවිත වලටත් හොඳ පණිවුඩ ගෙන එනවා. අප සාමාන්‍ය ජීවිතයේදී බොහො විට පමණට වඩා උඩගු වෙනවා ආඩම්බර වෙනවා. අපි අපේ
ජයග‍්‍රහණ පිළිබදව පමණට වඩා උඩගු වෙනවා අපි අපි අපේ ක‍්‍රියා ගැන, අපේ ජාතිය ගැන, අපි පමණට වඩා අනවශ්‍ය ලෙස උද්දාමයට පත් වී අනිත් පුද්ගලයා නොඉවසන, හැමදේම අපිට කරන්න පුළුවන් , අපි පමණක් ඉහළයි කියන උඩගු භාවයට පත්වෙනවා. අන් අය ඉවසන්නේ නැතිව තමන් ලබාගත්, තමන් කළ දේ පමණක් හරි යැයි සිතා කටයුතු කිරීම. ඒ නිසාම අපි අනිත් අයට පීඩා පමුණුවනවා. ඒනිසාම අන්අය අප හා එකඟ නොවීම අපට තර්ජනයක් යැයි අප සිතනවා. උඩගු වීමෙන් සාමය
සහජීවනය ඇති වන්නේ නැහැ. සාමය සහජීවනය ඇතිවන්නේ ඉවසීමෙන් උඩඟු නොවීමෙන් නත්තලේදි අප විසින් ඒ ගුණාංග ජීවිත වලට ඇතුළු කැර ගත හැකියි.‘
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමානාත්මතාවයේ අගය කාදිනල්තුමෝ පෙන්වති
ජෝර්ජ් Thursday, 26 December 2013 01:08 AM
සුබ නත්තලක් වේවා! (නදී)
ශීලා Thursday, 26 December 2013 02:03 AM
සැමටම සුබ නත්තලක් වේවා.(නදී)
තුසිත අබ්කොන් Thursday, 26 December 2013 03:14 AM
කාලයට ඔබින මසුරන් කතාවක්. අපේ රට ගිලී තියෙන අගාදයට හේතුව මේ මෝඩ උඩගුකම. රටේ අදායම නය ටික ගෙවන්න මදි. හැමෝම බටහිර ආදාර මත හා චින්නුන්ගේ නය මත මහ පරිමාණයෙන් නාස්තිකරනවා. උපදින්න ඉන්න ළමයින්වත් නයකරන මේ රට ගැන මේ නත්තලෙදිවත් හැමෝටම ආයෙත් හිතන්න නුවනක් පහල වේවා! (නදී)
ෂපීක් Thursday, 26 December 2013 10:03 AM
අපුරු දෙයක් කියා ඇත්තේ. (නදී)
අමිල කටුණායක Wednesday, 25 December 2013 07:02 PM
සුභ නත්තලක් වේවා (දිල්)
තිලක් Wednesday, 25 December 2013 08:11 PM
ඔබ සැමට සුබ නත්තලක් වේවා (දිල්)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 25 December 2013 09:19 PM
ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා. (ත)
නලින් Wednesday, 25 December 2013 09:57 PM
වටිනා කතාවක් වටිනා පුවතක් (දී)
මංජු Wednesday, 25 December 2013 09:58 PM
ආදර්ශමත් වැඩක් (දී)
ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 25 December 2013 10:18 PM
''සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා'' (දී)
සිඩ්නි සිල්වා Wednesday, 25 December 2013 10:30 PM
සයුරින් එතෙර සිටියත් මා විදෙස ගතින් හදවත වත්තලය මගේ මතක සිතේ රන්ජිත් කර්දිනල් වත්තල් පැමිණි වගයි ජේසු බිලිදු අප සැම වෙත ජනිත වගයි.(නදී)
ශාන්ති Thursday, 26 December 2013 12:22 AM
සුබ නත්තලක් වේවා ! (නදී)