IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුමේධයි ප්‍රා.සභාපතියි වැලි ඇටේට ගහ ගනී

සියඹලාණ්ඩුවේ හැඩඔයේ අනවසරයෙන් වැලි ගොඩ දැමීමට සියඹලාණ්ඩුව ප්‍රාදේශිය සභාපති සමන් වර්ණකුලසුරිය මහතා කොළඹ ව්‍යාපාරිකයකු හා එක්ව සිටිතියි සන්ධානයේම මන්ත්‍රී  සුමේධා ජී ජයසේන මහත්මිය චෝදනා කරන්නීය.

මේ අනුව වසර දහයකින් හැඩඔය නැතිවීමට පවා ඉඩ ඇතැයි ඇය මොනරාගල මාධ්‍ය සාකච්ඡාවදී පැවසුවාය.

ප්‍රාදේශිය සභාපති  සමන් වර්ණකුලසුරිය මහතා පැවසුයේ වැලි ගොඩ දැමීමට අවසර ගෙන ඇත්තේ ඛණිජ සම්පත් හා පතල් කාර්යාංශයෙන් බවයි.

තමාට චෝදනා කරන අයගේ කටට හොඳක් සිදු නොවන බවද ඔහු කියයි.

 

 



අදහස් (0)

සුමේධයි ප්‍රා.සභාපතියි වැලි ඇටේට ගහ ගනී

නිහාල් Saturday, 09 November 2013 08:46 AM

මොනරාගල එනපාරත් මේගොල්ලන්ට බාරදෙමු. වැලි විතරක් නොවෙයි ගලුත් විකුණයි (නි)

:       0       0

මුතුකුඩ Friday, 08 November 2013 03:24 PM

ඔයාල ඔක්කොම එක වල්ලේ පොල් එක්කෙනාට එක්කෙනා ඇඟිලි දික් කරගන්නවා පොදු ජන සේවය බල්ලට ගිහින්.(නදී)

:       0       0

සිල්වා Friday, 08 November 2013 08:20 PM

මෙකට සමිබන්ද වික්‍රමරත්න කියලා අයෙක්.එයා පාදුක්කෙ ව්‍යාපාර කරන්නෙ. මිනිහා සල්ලි දිලා නාමලුව කියන ගමටම.එයා කරන හානියට හොඳක් සිද්ධ වෙන්න එපා. (අ)

:       0       0

චමත් [ලංකාව] Friday, 08 November 2013 03:29 PM

කාගෙන් අවසර අරගෙන හෝ ගංගාවල, ඔයවල් වල වැලි ගොඩ දැමිම එතරම් හොඳ දෙයක් නොවෙයි.මතුවට එයින් පරිසරයට වන හානිය අති විශාලයි. (ස)

:       0       0

මොහාන් Friday, 08 November 2013 03:35 PM

එක් කෙනෙක් හම්බ කර ගන්න කොට එක් කෙනෙක් ඉරිසියාව. අන්තිමට වෙන්නේ අහිංසක මිනිසුන්ට ඉන්න පරිසරයක් නැති වෙන එකනේ. මම නම් කියන්නේ මේ දෙගොල්ලටම හොඳක් සිද්ධ වෙන්න එපා. (ස)

:       0       0

ගව්රි Friday, 08 November 2013 04:31 PM

කට්ටිය බෙදා ගෙන කන්ඩකෝ. ඇයි මේ පොර කන්නේ. අපේ රටේ මිනිස්සු ආයිත් ඔයාලටම ලබන පාරත් දෙනවා. හෙමිහිට කන්ඩ අනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site