IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සැමදේ දන්නා පොඩ්ඩෙක්

වයස අවුරුදු හතර වනවිට විවිධ වූ හැකියාවන් රැසක් සහිතව වැඩ පෙන්වන මේ කුඩා දරුවා ගැන බොහෝ කතාබහ අන්තර්ජාලයේ සටහන් වුණා. කුඩා 'ධානත්' ලොව වයස අඩුම චිත්‍ර ශිල්පියා වන්නේ වයස අවුරුදු තුනහාමාරේදී සිය පළමු ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පවත්වමින්. ඔහුගේ චිත්‍ර දැන් ලොව පුරා අලෙවි වෙනවා. එසේම ඔහු සිය වයලින් වාදන පුහුණුව අරඹා ඇත්තේ ඔහුට වයස අවුරුදු තුනහාමාරේදී වන අතර විශිෂ්ට වයලීන වාදකයෙකුව සිටින මේ වීඩියෝව ඇත්තේ ඔහුගේ වයස අවුරුදු 4දී වාදනය කළ වයලීන කණ්ඩයක්. ධානත්ගේ දැන් වයස අවුරුදු දහතුනක්.

රචින්ත ජයවර්ධන



අදහස් (0)

සැමදේ දන්නා පොඩ්ඩෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site