(අංජුල මහික වීරරත්න)
සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ස්ථාපිත කරන ලද හෝ ක්‍රියාත්මකව පවතින සමථ මණ්ඩල නොතිබීම,සමථ මණ්ඩල විසින් නිකුත් කරනු ලබන නිරවුල් නොකිරීමේ සහතිකය නිකුත් කිරීමේ ප්‍රමාදයන් වැනි පරිපාලනමය ගැටලු සහ දෙපාර්ශ්වයම සමථයකට එළඹීම පිළි නොගන්නා අවස්ථාවන්හිදී අධිකරණය හමුවට පැමිණීම නොවැළැක්වීමේ අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීම පිණිස 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනතේ 7 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා 2023-09-25 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධන පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදීෛ
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සමථ මණ්ඩල පනත සංශෝධනයට