පහරදීමක් සම්බන්ධයෙන් රාජගිරිය ආයුර්වේද විශ්ව විද්‍යාලය මණ්ඩපයේ සිසුන් දෙදෙනකුගේ ආරවුලක් සමථ මණ්ඩලයට යොමු කිරීමෙන් පසු එම පැමිණිල්ල සමථ මණ්ඩල සභාපති එච්.ඒ. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග කරගෙන යද්දී සමථ මණ්ඩලයට අපහාස කිරීමේ සිද්ධියක් මත විත්තිකාර සිසුවා අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. පැමිණිලිකාර සිසුවා අසභ්‍ය චිත්‍රපටයක් බලන බවට සාක්කියක් ලෙස ඔහු ජංගම දුරකථනයේ පටිගත කළ එම දර්ශන ඇති බව විත්තිකාර සිසුවා සමථ මණ්ඩලය හමුවේ කියා සිටියේය.
නඩුව සමථයකට පත් කර නොගන්නේ නම් පැමිණිලිකරු නිල් චිත්‍රපට බලන්නකු බවට සාක්කියක් ලෙස ඉදිරිපත් කළ එම දුරකතනය ද පොලිස් බාරයට ගනු ලැබීය. නීතිවේදියකු පැවැසුවේ නිල් චිත්‍රපටය බැලූ සිසුවාද අත්අඩංගුවට ගත යුතු බවයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමථ මණ්ඩලයට අපහාස කළැයි රාජගිරිය වෙදසිසුවා අත්අඩංගුවට