IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සාමණේර හිමිගේ සිරුර රිටිගල රක්ෂිතයෙන් හමුවේ

රිටිගල ආරන්‍ය සේනාසනයේ  වැඩ සිටි අට හැවිරිදි සාමණේර හිමි නමකගේ මළ සිරුර රිටිගල රක්ෂිතයේ පොකුණුගල ප්‍රදේශයේ තිබී අද (10) පස්වරුවේ සොයගත් බව හබරණ පොලිසිය කියයි. ලක්සිරිගම නිමලරතන (8) නැමති සමණේර හිමිනම මෙසේ ඝාතනයට ලක්වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. කිසියම් පිරිසක් රක්ෂිතයේ ගැවසෙනු දුටු බව ගම්වාසීන් දැක ඇතැයි  සේනාසනාධිපති ගලපිටිගල හේමරතන හිමියෝ කීහ.



අදහස් (0)

සාමණේර හිමිගේ සිරුර රිටිගල රක්ෂිතයෙන් හමුවේ

අනුරංග Saturday, 11 February 2012 08:50 AM

කවුද මේ වගේ පහත් වැඩ කරන ජරා මිනිස්සු. මෙයාට දෙන්න ඕන දඩුවම හිත ගන්නවත් බැහැ. මේ වගේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් මරන්න කොයි තරම් අපේ මිනිස් සිත් දුෂණය වෙලා තියෙන්න ඕනද.

:       0       0

දුෂාන්ත රංගන අබේරත්න Saturday, 11 February 2012 09:40 AM

මේවා කරන අයට මේ ලෝකෙදීම පඩිසන් දෙන්න ඕන බුදුදහමේ සත්‍යයේ බලයෙන් පොලිසියට අහුවෙන්න ඕන. උපදින හැම අත්මයකදේම විදවන්න ලැබෙන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site