IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සමාගම් අධ්‍යක්ෂකගේ හොර මඟුල බිරියට අහුවේ

බහුභාර්යා නඩුවක වැරදිකරු වු දෙදරු පියෙකුට  රුපියල්  1500 ක දඩ  නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය එම කාන්තාවට  රුපියල් ලක්ෂයක වන්දි  ගෙවන ලෙස නියෝග කළාය.

පෞද්ගලික සමාගමක විධායකයකු වු එම පුද්ගලයා  තවත් සමාගමක අධ්‍යක්ෂවරියක සමඟ විවාහ වී  මධුසමය ගත කිරිමට කොළඹ තරු හෝටලයකට ගොස් සිටිය දී  ඔහුගේ  මුල් බිරියට  දෙදෙනාම හසු වු බව අධිකරණයේ දී  කියැවිණි.

සැකකරුගේ මව ලෙස කුලියට  ගත් කාන්තාවක් අලුත් මනාලිය කැන්දන් යාමේ උත්සවයට  සහභාගි කර  ඇතැයි ද උසාවියේ දී  කියැවිණි.



අදහස් (0)

සමාගම් අධ්‍යක්ෂකගේ හොර මඟුල බිරියට අහුවේ

රහීම් Friday, 08 January 2016 03:16 PM

අනෙ පව් අර රැවටුන මනමාලිට වෙච්ච අවනම්බුව රුපියල් ලක්ෂයකින් මකාගන්න පුලුවන්ද ?(අ)

:       0       0

අප්පුහාමි Friday, 08 January 2016 03:35 PM

අපෝ මෙච්චට දෙයක් (අ)

:       0       0

මුණසිංහ Saturday, 09 January 2016 01:44 AM

එතකොට දැන් හරි භාර්යාව කවුද? (නි)

:       0       0

ඇන්ටන් Friday, 08 January 2016 12:28 PM

රුපියල් 1500 ක්, අනේ එතරම් විශාල දඩ මුදලක් කොහොම ගෙවන්නද ?අනික විදායක නිලදාරියෙක් (කෞ)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Friday, 08 January 2016 06:01 PM

මෙවෙනි බහුභාර්යා වරදකට රුපියල් 1500ක් දඩය ඉතාම සුළු දෙයක්. දෙවෙනි මනාලියට සිදුවූ අසාධාරණයට සහ මානසික වේදනාවට රුපියල් ලක්ෂයක් කිසිසේත් ප්‍රමාණවද්ද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 08 January 2016 12:28 PM

දඩ මුදලට අමතරව මනමාලිය ඇතුළු නෑයින්ට අං තට්ටුව බැගින් දෙන්න තිබුනා ඔවුන්ගේ බුද්ධිමත් බව සැලකිල්ලට ගෙන. (ර)

:       0       0

ඇසළ Friday, 08 January 2016 12:58 PM

මේවා කොළොන්නාවේ උසාවියේ අහන නඩු නේද. කොහොමද කොළඹ උසාවියට ගියේ. (කෞ)

:       0       0

නන්දලාල් Friday, 08 January 2016 01:01 PM

පෞද්ගලික සමාගමක විධායකයකු වු එම පුද්ගලයාට දීපු දඩය නම් ඉතාම පුංචි සොච්චමක් !!!!! දෙවැනි බිරිය මෙයා විවාහකයෙක් බව නොදැන සිටියාද ? කුලියට ගත් නැන්දම්මාට දඩ නැද්ද ? එයාට නම් හොඳ කුලියක් හොර පුතාගෙන් ලැබෙන්නත් ඇති !!!!!(අ)

:       0       0

වෙල්විදානේ Friday, 08 January 2016 01:07 PM

ඔන්න ලංකාවේ යල්පැනගිය නීති .දඩ වන්දි ගෙවීම් අද කාලයට ගැලපෙන ලෙස මෙම නීති ප්‍රතිසංස්කරණය වෙන්නේ කවදද ?ස්වාදීන කොමිෂණුත් ගොලුබෙලි ගමනේ යන්නේ .(අ)

:       0       0

ලක්මාල් Friday, 08 January 2016 08:36 PM

මම කැමතියි එක්කෙනෙක් බාරගන්න (නි)

:       0       0

කුසලාවති Friday, 08 January 2016 09:49 PM

මිනිස්සු බහුභාර්යා වගේ දේවල් වලට පෙලඹෙන්නේ දික්කසාදයට නීතියෙන් පිළිසරණක් ගන්න තිබෙන අමාරුව නිසා (නි)

:       0       0

රාධා Saturday, 09 January 2016 12:01 AM

කාටත් ඕවා හොඳ පාඩම්.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site