පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගී විම සදහා සැමෝආ අගමැති ටියුලෙපා අයිනෝ සයිලෙලේ මහතා දිවයිනට පැමිනියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා විසින් දිවයිනට පැමිනි සැමෝආ ආග්‍රාමාත්‍යවරයාව පිළිගත්තේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැමෝආ අගමැති දිවයිනට
ධම්ම Thursday, 14 November 2013 03:32 PM
ණය වෙන්න එපා රන්දී. අපි තියෙන හැටියට අපේ ගම ලස්සන කර ගනිමු. (ස)
ධම්ම Thursday, 14 November 2013 11:47 AM
පොඩි පොඩි ඇල දොළ එකතුවෙලා. සැදෙනා මහා ලොකු ලොකු ගංගා. ටික ටික මේ රටවල් මෙහෙ එනකොට. සිරිලක ලොකු වෙනවා. (ස)
රන්දි Thursday, 14 November 2013 12:04 PM
අපේ ගම ලස්සන කරගන්න ණයක් දෙනවද කියලා අහලා බලන්න පුළුවන් නම් මට? (නි)