IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සුභානි හර්ෂණීගෙන් නව ගීතයක්

2016-03-07-ent-19

2016-03-07-ent-16සුභානි හර්ෂණීගේ නවතම ගීතයක් වන "හිත කීවා" යන ගීතය පසුගියදා එළිදැක්විය. වසර දෙකකට පසු රූප රචනාවක් සමග ගීතයක් එළිදැක්වූ සුභානි තම ගීතය පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

"මේ දවස්වල ප්‍රසංග කිහිපයක්ම තියෙනවා. ඒවත් එක්ක ටිකක් කාර්යබහුලයි. ඊට අමතරව මගේ අලුත්ම ගීතය "හිත කීවා" පසුගිය දිනක රූප රචනයක් සමග එළිදැක්වූවා. අවුරුදු 2කට පස්සේ තමයි මගේ ගීතයක් සඳහා රූප රචනයක් එන්නේ. "ඉකිබිඳින නෙතු" ගීතයෙන් පස්සේ මේ ගීතයට රූප රචනයක් කළේ. මේ ගීතය ගැන කියනවා නම්, "හිත කිවා" ගීතයෙහි සංගීතය කරනු ලැබුවේ දමිත අයෝධ්‍ය, මෙහි පද රචනය සිදුකළේ දිනූ වික්‍රමසිංහගේ සහ මෙහි රූපරචනය අජන්ත ඒකනායකගේ. ඉතිං හොඳ ලස්සන නිර්මාණයක්. මේ දවස්වල මේ ගීතය සඳහා ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මෑතක මගේ මහත්තයා සංගීත අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක ගීත ගායනය කළා. ඒ ටෙලිනාට්‍යයත් ළඟදී එන්න තියෙනවා. ඊට අමතරව විදේශ සංචාර කිහිපයක් තියෙනවා ලැබිල. ඒවටත් සහභාගී වෙන්න නියමිතයි. තව මගේ කලායතනයේ ඉගැන්වීම් කටයුතුත් කරගෙන යනවා.


ada

2016-03-07-ent-21
2016-03-07-ent20

2016-03-07-ent-18
2016-03-07-ent-17
 



අදහස් (0)

සුභානි හර්ෂණීගෙන් නව ගීතයක්

පසිදු Monday, 07 March 2016 06:46 AM

ලස්සන සිංදුවක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 643 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site