අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය වෙනුවෙන් ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
රාජගිරිය - මාළඹේ, බත්තරමුල්ල - පන්නිපිටිය හා තලවතුගොඩ - පිටකෝට්ටේ මාර්ග නුගේගොඩ දෙසටත් ජුබිලි කණුව සිට මහරගම මාදිවෙල - ඇඹුල්දෙණිය පාර කෝට්ටේ හංදිය දක්වාත් බරවාහන ඇතුළු කිරීම අද පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා තහනම් කර ඇති අතර නාහිමියන්ගේ ආදාහන උත්සවය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2000 ක් පමණ රාජකාරියේ යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝභිත හිමි අදාහනෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්