IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සෝභිත හිමිට සෙත් පතා බෝධි පූජාවක්

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියනට සෙත් පතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) රාත්‍රී කෝට්ටේ නාග විහාරයේ දී බෝධි පූජා පිංකමක් පැවැත්විණි.

සෝභිත හිමියෝ සිංගප්පූරුවේ මවුන්ත් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබති.



අදහස් (0)

සෝභිත හිමිට සෙත් පතා බෝධි පූජාවක්

එළුවාපොල Saturday, 07 November 2015 05:14 PM

ඔබ වහන්සේ ඉක්මණින් සුවවෙන බව අපිට විශ්වාසයි (නි)

:       0       0

නිවන්තක Saturday, 07 November 2015 11:11 PM

ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

සෑම් Saturday, 07 November 2015 11:14 PM

ඔබ වහන්සේට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

අනිල් රෝහණ Sunday, 08 November 2015 02:56 AM

ඔබවහන්සේට නිවන් සුව පතමි! අනේ ඔබවහන්සේ දේශපාලනය නොකළා නම්?? (නි)

:       0       0

ඇසළ Sunday, 08 November 2015 04:55 AM

උන්වහන්සේ අපිට අහිමිවුණා. නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

රාජ් Sunday, 08 November 2015 05:24 AM

නිවන් සැප ලැබේවා (ම)

:       0       0

සන්ජය් Sunday, 08 November 2015 05:51 AM

දැන් ඔය බෝධි පූජාවෙන් හොඳ වෙනවද? (ම)

:       0       0

සමරජීව Sunday, 08 November 2015 06:07 AM

ඔය කියන බෝධි පූජාව බෞද්ධයන් හැටියට අගය කරන්න ඕන. ඒත් උන් වහන්සේට ඔය බෝධි පූජාවෙන් කිසිම සුවයක් ලැබූණෙ නැහැ. උන් වහන්සේ අපි හැම දෙනාම දාළ යන්න ගියා. දැන්වත් මේ රටේ පාලකයො හිතන්න ඕනා පළි ගැනීමේ අදහස් අහකට දමල අපේ රට දියුණුවට පත් කරන්න සෝභිත හිමියන් පැතූ ලොව ජනතාවට ලබල දෙන්න. (ම)

:       0       0

දර්ශන Sunday, 08 November 2015 08:08 AM

ඕන වහන්සේ දේශපාලනේ නොකර සිටියානම් ................ ....... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site