IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සෝභිත හිමිට මහින්දගෙනුත් අවසන් බුහුමන්

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මින් සුළු මොහොතකට පෙර ඒ හිමියන්ගේ දේහය තැන්පත් කර ඇති කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණියේය.

Mr@nv_201511104918- Mr@nv_201511104918-2- Mr@nv_201511104918-3- Mr@nv_201511104918-4-

ඡායාරූප - ලාල් එස්.කුමාර

MRnaga_20151111C04229 MRnaga_20151111C0429

ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

සෝභිත හිමිට මහින්දගෙනුත් අවසන් බුහුමන්

කුසුම් දල්පදාදු Wednesday, 11 November 2015 07:08 AM

දේශපාලන මඩ වළෙන් ඔබවහන්සේ නොනෑවා නම් ඔබ වහන්සේ වැඩසිටි දිශාවෙන් පවා සුවඳ විහිදෙන්න තිබුනා. ඔබවහන්සේට නිවන්සුව පතමි. (නි)

:       0       0

ශාමන්ත Wednesday, 11 November 2015 07:26 AM

ඔබවහන්සේ අමාමහ නිවනින් සැනසේවා! (නි)

:       0       0

විජිත් Wednesday, 11 November 2015 01:07 PM

අපවත්වුන නායක හිමියන්ගේ අවසන් කැමැත්තට සිදුකළේ කුමක්ද...? . අවසන් කැමැත්ත කියන්නේ මියගිය කෙනෙකුට කරගන්න අපහසු නමුත් ඒ තැනැත්තාගේ අාත්මයෙන්ම " මෙය විය යුතුයි " කියලා ජිවත්වන අයගෙන් ඉල්ලාසිටින අවසන් ආයාචනයක්. යමෙක් තමන්ගේ අවසන් කැමැත්ත ලියන්නේ ජීවත්වෙලා ඉන්න අය කෙරෙහි තදබල පැහැදීමකින් වගේම ඉහලම විශ්වාසයකින්.ඒ අවසන් අයාචනයටත් පිටුපාන්න තරමට අපි කෙලෙහිගුණ නොදත් මිනිසුන් වුනාද...? හිතට දුකක් ඇතිවෙනවා - ඒ වුනාට කමක් නැහැ..මේ ශ්‍රී ලංකාවනේ. (බ)

:       0       0

විමල් Tuesday, 10 November 2015 03:29 PM

යුක්තිය සාධාරණත්වය සහ සමාජ යහපත වෙනුවෙන් විවිධ අභියෝග වලට මුහුණ දෙමින් කටයුතු කළ හැකි මිනිසුන් සදා පුජනියයි. ඔබ වහන්සේද එබඳු උතුමෙකි. මගේ නමස්කාරය පිරිනමමි. (බ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 10 November 2015 03:50 PM

අතිපුජ්‍ය සෝභිත හිමියනි පව්කාරයන් රිරිමාංශ උරා බොමින් සිටි අපේ රට බේරාගැනීම පිලිබඳ අප සියල්ල සදා ණයගැති වෙමු ඔබ වහන්සේට. (බ)

:       0       0

බණ්ඩා Tuesday, 10 November 2015 03:57 PM

එපා අඩන්න..කිඹුල් කදුළු සලන්න ,,,,(බ)

:       0       0

අජිත් Tuesday, 10 November 2015 04:30 PM

ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අසංග Tuesday, 10 November 2015 04:32 PM

අද රටම හඬාවැටෙනවා (නි)

:       0       0

අනිල් රෝහණ Tuesday, 10 November 2015 05:20 PM

පිටිගල මිලානෝ, ඔබ සමඟ මම එකඟ නොවෙමි (නි)

:       0       0

සේන Wednesday, 11 November 2015 10:14 AM

මහින්ද ඉවත් කිරීමට මුලික වුණේ සෝභිත හිමි විරුද්ධ කාරයටත් මෛත්‍රී කිරීම එතුමාගේ උසස් ගුණයක් (ම)

:       0       0

අරුණ Wednesday, 11 November 2015 03:09 AM

සමහරු මෙතනදීත් දේශපාලන විවේචන කරනවානේ... (නි)

:       0       0

රුවන් Wednesday, 11 November 2015 10:53 AM

සේන හිතනදේ සමහරක් ට තේරෙන්නේ නැහැ. (ස)

:       0       0

පති Wednesday, 11 November 2015 05:07 AM

එකමග යා යුතුව සිටි දෙදෙනෙක්. පරාර්තය හා ආත්මාර්ථයේ සීමාවන්ගෙන් වෙන්කරන ලදී. හිමියනි ඔබවහන්සේ නිවන්දකිනුඇත.(ම)

:       0       0

මහේන් Wednesday, 11 November 2015 05:09 AM

සරණක් නැති සෙවණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ සිතට දෑනෙනවා බුදු හාමුදුරුවනේ.......(ම)

:       0       0

මුතුකුඩ ආරච්චි Wednesday, 11 November 2015 05:16 AM

රට වෙනුවෙන් ඔබවහන්සේ කළ කැපකිරීම සදා පූජනීයයි. ඔබවහන්සේට නිවන් සුව! (නි)

:       0       0

ජයරත්න Wednesday, 11 November 2015 05:39 AM

එක්ව රට නෑගිය යුතු දෙපළක් ටික කලකට හෝ දුරස් වීමෙන් රටකට සිදුවූ විපත.(ම)

:       0       0

සුලෝචන Wednesday, 11 November 2015 05:44 AM

උන්වහන්සේ උතුම් වූ නිර්වාණ සුවයෙන් සැනසේවා! (නි)

:       0       0

දස්කොන් Wednesday, 11 November 2015 06:01 AM

උන්වහන්සේ තමන්ගේ ප්‍රධාන අරමුණක් ලෙස රට නගා සිටුවීමට මෑතකදී ඉදිරිපත්කල වැඩපිළිවෙල ගැන දැන් කාටවත් කතා කරන්න හිතන්න උවමනාවක් නැහැ වගෙයි. හැමෝම ගුණ ගායනා විතරක් කරලා අවසන් ගෞරව දක්වා අර වැදගත් දේ සදහටම අමතක කලොත් එක මහා අපරාධයක් නේද? ඒ නිසා රටේ යහපත වෙනුවෙන් ඒ ගැන නිතරම මතක් කිරීම මාධ්‍ය වල යුතුකමක් නේද ?(ම)

:       0       0

රෝමා Wednesday, 11 November 2015 06:04 AM

ජයරත්න ඔබතුමා හිතන රටට සිදුවී ඇති විපත කුමක්ද ? (ම)

:       0       0

සංජීව - හොරණ Wednesday, 11 November 2015 06:08 AM

දේශපාලන වශයෙන් ඔබවහන්සේ පිළිබඳව පසුගිය කාලයේදී මාගේ සිතෙහි යම්කිසි අප්‍රසන්න හැගීමක් තිබුනද ඔබවහන්සේගේ නික්මයාම මාහට මහත් වේදනාවක් ගෙනදේ.. අතිපූජ්‍ය මාදුලුවාවේ සෝභිත නාහිමියනි.. ඔබවහන්සේට අජරාමර නිවන් සුවපතමි. (ස)

:       0       0

යසපාල Wednesday, 11 November 2015 06:14 AM

පිටිගල මිලානෝ, අපිට තවත් පව් පුරවන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site