සෝභිත හිමියන් නිර්භීතව එඩිතර ශාසනික මෙහෙවරක් උදෙසා විශාල සේවයක් කළ දෙස් විදෙස් ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා කැපවූ ස්වාමීන්වහන්සේ නමක් බව ඇමරිකාවේ නිව්යෝක් බෞද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස නාහිමියෝ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූහ.
රට, ජාතිය, ආගම, ජනතාව වෙනුවෙන් එඩිතරව පෙනී සිට නිවැරදි දෙයට නිවැරදි කියන වැරදි දෙයට වැරදි කියන නිර්භීතව ක්‍රියා කළ ස්වාමීන්වහන්සේ නමක් ලෙස සෝභිත හිමියන් සැලකිය හැකි බවද උන්වහන්සේගේ පණිවිඩයේ සඳහන්වේ.
සෝභිත හිමියන්ගේ අභාවය වෙනුවෙන් ඇමරිකාවේ ජීවත්වන සියලුම පූජ්‍ය පක්ය හා සියලු දායක දායිකාවන්ගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන බවත් උන්වහන්සේට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරන බවත් පියතිස්ස නාහිමියෝ පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝභිත හිමිගේ වියෝවට නිව්යෝක් පන්සලේ ශෝකය
එරන්ද Monday, 09 November 2015 06:40 AM
බුද්ධ සාසනයේ චිරපැවැත්ම සඳහා අපේ සෝභිත හාමුදුරුවන් වහන්සේගෙන් සිදු වූ අමිල සේවය බොදුජන හද තුළ සදා මතකයේ තිබෙනු නොඅනුමානය. ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා.....! (නි)
සන්ධ්‍යා කුමාරි ලියනගේ Monday, 09 November 2015 12:45 PM
ඔබ වහන්සෙය් හැමදාම අපි අතර අමරනීයයි නිවන් දකින්න පෙර අපසු වඩින්න අපේ හමුදුරුවනේ (අ)
කපිල Monday, 09 November 2015 10:11 AM
එදා සෝභිත හිමියන් බය නැතුව රටට මහඟු සේවයක් කළා. හිමියනි ඔබට නිවන් සුව! (ර)