IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සැබෑ මිතුරු බැඳීම

2016-06-13-ent-51

වින් ඩීසල් හොඳම මිතුරා ලෙස චිත්‍රපටයේත් සහ සැබෑ ජීවිතයේත් සිටිය පුද්ගලයෙකු ලෙස පෝල් වෝකර්ව හැඳින්විය හැකිය. තම දියණියගේ නමත් තැබුවේ තම හොඳම මිතුරා වන පෝල්ගේ කීම පරිදි බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණා. කෙසේ නමුත් තම මිතුරා පිළිබඳව සටහනක් තබමින් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් පළකර ඇත. මේ පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරනු ලබන්නේ ලෝකයාට පෝල්ව අමතක වුවත් කිසිදාක වින් ඩීසල් විසින් පෝල්ව අමතක නොකරනු බවයි.

 

අනූද

 

2016-06-13-ent-48 2016-06-13-ent-49 2016-06-13-ent-50



අදහස් (0)

සැබෑ මිතුරු බැඳීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site