IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සොබා දහමත් හඬා වැටෙයි

මාදුළුවාවේ සෝභිත හිමියන් ජීවිත කාලය පුරාම වාගේ වැඩ සිටි කෝට්ටේ නාගවිහාරයෙන් සදහටම සමුගැනීමට දේහය බහාළු මංජුසාව වසද්දී මුළු විහාරයම ශෝකයෙන් ඇලලී ගියේය.

මහා සංඝරත්නය මංජුසාව වසද්දීත් මංජුසාව රැගත් දෙන විහාරගෙයින් එළියට ගනිද්දීත් මහා සංඝරත්නයද, මහජනයාද  හැඬූ බව දැකගත හැකිවිය.

වැහිබර කාලගුණයද ශෝකය දෙගුණ තෙගුණ කළේය. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කරමතින් දේහය දෙනෙහි තැන්පත් කරද්දී වැස්සක්ද පතිත විය.

අද පෙරවරුවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද කෝට්ටේ නාග විහාරයට ගියේය. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එහි ගොස් සිටියේය.

දේහය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය කරා රැගෙන එද්දී සිරිකොත එජාප පක්ෂ මූලස්ථානය අසලදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස නාහිමියන්ට අවසන් බුහුමන් දැක්වූහ.

දේහය රැගෙන එන මග දෙපස කහපැහැ ධජවලින් සරසා ඇති අතර මාර්ගය දිගට පාලම් කොඩි හා ශෝක පණිවිඩ සහිත බැනර් ආදියෙන් සරසා ඇති ආකාරය දැකිය හැකිය.

d0d801f77cf0e120151112aac62ff5cf783be3109

nagavihara_20151112 nagavihara_20151112-2 nagavihara_20151112-32 nagavihara_20151112-342 nagavihara_20151112-345 nagavihara_20151112-346 nagavihara_201511123

ඡායාරූප - ඉෂංක සුනිමල්

7e84bc6445abc1ad728078293f14a4c7a083d08ca98d9a48c441f2e1df5306b0 575e3df634559fdca6123ffa473f20a22d2e554ebf8dec4ddfd7e32c123b34ac a4742994d73f9a4254bd1add8c0ae2fc1a64b3698a4fe8e9344cfb07dfe409eb ac3962a7906f66e47c3ca437b424e3307ddc3f2017a3859c1dfe0a9eaef5c785 d26fe5d5b7e027d8392a0715b14aa31ac6663b3e5448ec0e8fcd96a853f573ae

6dd0a99f16d25be658cee28c973e7b56338c00ac653cfb648af7878afa23d9c8 151cc118b9bfd5a683befaf070d5d254446896ac5c53e0e905b7509a61656613

ජායාරූප - තරිදු ජයවර්ධන



අදහස් (0)

සොබා දහමත් හඬා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site