ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයෙකු වූ දුෂ්‍යන්ත සමරසේන මහතා දහස් ගණන් සහෘදයන්ගේ සෝ සුසුම් මැද අද (03) බැද්දගාන පොදු සුසාන භූමියේ දී අවසන් ගමන් ගියේය.
ලංකාදීප කන්තෝරුවේ සිට ගෙදර යන ගමන් හැමදාම වාගේ පසුකරගෙන ගිය බැද්දගාන සුසානයට ඔහු අද ඇතුළු වූයේ එහි යන බව නොදැනය. එහෙත් අව්‍යාජ හා අවංක පුවත්පත් කලා වේදියෙකු වූ ඔහු නිතරම කියා සිටි දෙයක් වූයේ කවදා හෝ මැරෙන මිනිසුන් වන අපි හොර බොරු නැතිව රටට ගමට වැඩ කළ යුතු බවයි.
බිරිය මානෙල් මිය ගොස් දස වසරකට පසුව ඔහු ද නොඑන ගමන් ගියේය. සෙනුරිට හා ගිම්හානිට වරෙක මවකද වරෙක පියෙකුද වූ ඔහු දරුවන්ද රැක බලාගෙන ලොකු මහත් කරමින් සිය පත්තර කලා ජීවිතය නොපිරිහෙලා ඉටු කළේය.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සැබෑ ජනමාධ්‍යවේදියෙකුට දැයේ හරසර
මංගල වේලාරත්න Monday, 04 July 2016 01:30 AM
මගේ මිතුරා කරනලද සියලුම හොඳ ගුණ බලයෙන් දරුවන්ට යහපතම සිදුවන බව මට විශ්වාසයි. ඔබට නිවන් සුව පතමි! දරුවන්ට යහපත් අනාගතයක් පතමි! (නි)
දුමින්ද Monday, 04 July 2016 10:14 AM
අපරාජිත මරණයට පිළිතුරක් (බ)
සරත් තෙලිජ්ජවිල Monday, 04 July 2016 02:13 AM
ඔබතුමාට නිවන් සුව! (නි)
නලීන් Monday, 04 July 2016 02:57 AM
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මිනිසෙක්" මියගිය වගයි. දරුවනේ, නොම හඬන්න! ඔහු ඔබටත් මගේ දරුවන්ටත් නොමියන සොඳුරු ලොවක් තැනූ වගයි. ඔහුට අනේක පින්! (නි)
ටිරෝන් Monday, 04 July 2016 11:09 AM
නිහතමානී සුන්දර මිනිසෙක්. ඔබට නිවන් සුව පතමු ! (බ)
බුද්ධික Monday, 04 July 2016 03:47 AM
ඔබතුමාට නිවන් සුව ලැබේවා!! (නි)
රොහාන් Monday, 04 July 2016 04:43 AM
මගේ මාධ්‍ය මිතුරාට නිවන් සුව! හොඳ මිනිසෙක් (නි)
දීපාල් Sunday, 03 July 2016 03:25 PM
එතුමාට නිවන්සුව පතමු (බ)
ප්‍රසාද් Monday, 04 July 2016 08:20 AM
දුෂ්‍යන්ත අයියේ. ඔබ නැවත අප අතරම ඉපදේවා (කෞ)
ධම්ම Sunday, 03 July 2016 03:49 PM
නිවන් සුව ලැබේවා! (නි)
අමායා Sunday, 03 July 2016 05:07 PM
හොඳ මිනිසුන්ට ආයුෂ අඩුයි. ඔබට නිවන් සුව! (නි)
පමිත ආර්. ලියනගේ Sunday, 03 July 2016 06:22 PM
ඔබ නැත... සුවඳ ඇත....!! (නි)
සිරි Sunday, 03 July 2016 09:33 PM
ඔබතුමාට නිවන් සුව ලැබේවා!! (නි)