දියතලාව යුද හමුදා කඳවුරේ ගෙපළක් කපමින් සිටි හමුදා සෙබළුන් පිරිසක් පස් කන්ද කඩා වැටී යටවූ බවත් හය දෙනකු මියගිය බවත් දියතලාව රෝහල් ආරංචි කියයි. පස්කන්දට යටවූ දෙදෙනක් බේරාගනු ලැබූහ
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සෙබළු හයක් පස් කන්දට යටවී මරුට
සුරංග Tuesday, 11 September 2012 10:02 AM
මෙවන් විපත් අසන්නට නොලැබේවා..!(නු)
අබේවික්‍රම Tuesday, 11 September 2012 10:09 AM
මේවගේ දෙයක් වනේ වන සතෙකුටවත් වෙන්න එපා..!(නු)
අමිල කටුනායක Monday, 10 September 2012 07:28 PM
පස් කන්දට යටවී මිය ගිය අයගේ පවුල් වලට යුද්දේ නැතිවත් ගිනි කන්දක් , පව් (දී)
පද්මි Tuesday, 11 September 2012 10:50 AM
මේ අයගේ පව්ලුවලට අපේ බලවත් කණගාටුව !! දැං හමුදාව කරන්නේ අගල් කපන එකද?(නු)
නිශාන් Tuesday, 11 September 2012 11:40 AM
පවු නේද? (නි)
අසංක Monday, 10 September 2012 02:45 PM
අපොයි දෙවියනේ...(ස)
පූජ්‍ය ගම්මැදගම චන්දාජා්ති හිමි Monday, 10 September 2012 02:55 PM
යුධහමුදා හමුදා නිතියට, අණට කිකරුව අවධානමද නොසලකා දිවි පිදු රණවිරුවෝය. අද වගකිම බාරගන්නෝ කව්රුහුද? (දී)
නයන Monday, 10 September 2012 03:01 PM
අයියෝ අපේ කොල්ලෝ ටික , නැවත අපි අතරම ඉපදේවා....(ස)
රම Monday, 10 September 2012 03:13 PM
හරිම කණගාටුයි, ඔබලාට නිවන් සුව (දී)
රණා Monday, 10 September 2012 03:35 PM
මගේ දෙවියනේ.....(ස)
ගාමිණි Monday, 10 September 2012 03:38 PM
ආරක්ෂාව ගැන සිතා නැද්ද !!!!!!!!!!! .(ස)
මංගල Monday, 10 September 2012 03:47 PM
අනාරක්ෂිත ලෙස මොවුන්ට මෙවැනි වැඩ කිරීමට අණ දුන් පුද්ගලයා මෙයට වගකිව යුතුයි...(ස)
ඒන්.ඒම්. ජගත් පියනන්දන Monday, 10 September 2012 03:40 PM
හරිම කණගාටුයි වෙලා තියෙන දේට. ඔබලාට නිවන් සුව පතමි....(ස)
සමෘද්ධි මහා සංගමය - දියතලාව Monday, 10 September 2012 03:52 PM
අපේ හඳවත් ඔබේ වියෝවෙන් කම්පා විය. මෙවන් අකල් මරණයකට මතු උපදින ආත්මයකදී පත් නොවේවා! (නි)
හුසෙයින් Monday, 10 September 2012 04:06 PM
සොල්දාදුවන්වෙත මාගේ හදපිරි සංවේගය...(ස)
කුමාර Monday, 10 September 2012 04:12 PM
අද සෙබළු මාළු විකුණනවා,ඥ එලවළු විකුණනවා , කාණු සුද්ධ කරනවා ...මේවා හමුදාවේ සෙබළු කල යුතු වැඩද ??? .(ස)
ජයරත්න Tuesday, 11 September 2012 03:20 AM
මේවාට වගකිවයුත්තන්ට දැඩි දඩුවම් දියයුතුයි. (නි)
අනුර Monday, 10 September 2012 06:14 PM
යුද්දෙනුත් බේරුනා. පව් (දී)
සමන් Tuesday, 11 September 2012 08:19 AM
කියන්න දෙයක් නෑ අනේ පව් කොල්ලන්ට... (ස)