IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සෙබළා මළේ ගෝබි මෙහෙයුමේ දී නොවේ

ශ්‍රී ලංකා හතර වැනි සන්නාහ සන්නද්ධ බළකායේ බුද්ධි අංශ සෙබළකු වන කුරුණෑගල එක් කේ කමල් රාජා (26) මිය ගියේ ගෝබි සෙවීමේ නැදුන්කර්නි මෙහෙයුමේදී නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.

ඔහු මිය ගියේ යුද අභ්‍යාසයක දී බව හමුදාව සඳහන් කරයි.



අදහස් (0)

සෙබළා මළේ ගෝබි මෙහෙයුමේ දී නොවේ

පෙරේරා Friday, 11 April 2014 06:57 PM

මේකට මොන වගේ අදහසක් කියනවද කියලයි මම මේ කල්පනා කළේ (නි)

:       0       0

පෙරේරා Friday, 11 April 2014 07:03 PM

අනේ මන්දා! සමහර දේවල් "යන්නේ කොහෙද? මල්ලේ පොල්" වගේ..... (නි)

:       0       0

ශාන්ති Friday, 11 April 2014 07:10 PM

කොහොමහරි ලක් මෑණියන්ට තවත් එක් වීරයෙක් අහිමි වුණා. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

නදුන් Friday, 11 April 2014 07:23 PM

අනේ මන්දා, මට නම් මේ කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

කෝසල Friday, 11 April 2014 07:29 PM

ඔබට නිවන් සුව විරුවාණෙනි! (නි)

:       0       0

විජේරත්න Friday, 11 April 2014 07:36 PM

රටේ ඉන්න හුඟක් අයට මේ දේවල් තේරෙන්නේ නැහැ. තේරුම් කරලා දුන්නත්, තේරුම් ගන්නේ නැහැ. ඒක තමයි මේ දේවල් වලට මුල. දැන් රටේ වෙන හුඟක් දේවල් හරියට, "මම මටම ගහගෙන" වගෙයි. (නි)

:       0       0

වීරා Friday, 11 April 2014 07:51 PM

කොහේදී මියගියත් එඩිතර හොඳ පුතෙක් ලක්මෑණිට නැති වුණා... (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 11 April 2014 08:06 PM

මේ ගැන ටිකක් හිතාගන්න අමාරුයි.ඔව්, කොහොම ජීවිතේ නැති වුණත් අපේ වටිනා රණවිරුවෙක්නේ. නිවන් සුව ලැබේවා ඔබට විරුවාණෙනි! (නි)

:       0       0

සුරංග Friday, 11 April 2014 08:31 PM

විජේරත්න, ඔයා හරි. මේවා ලංකාවේ මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. තේරුම් කරලා දෙන්න ගියොත් අපිටත් කොටි කියනවා. රටට දෙයියන්ගේම පිහිටියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site