මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් සිව්දෙනා නීත්‍යනුකූල ලෙස අධිකරණයට ඉදිරිපත් ඇති හෙයින් ඔවුන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ බිරියෝ සිය පෙත්සම් හතර අද (14) ඉල්ලා අස්කර ගත්හ.
අත්අඩංගුවට ගත් ටී.සුදර්ශනී, පී.නදීකා, පී.නියෝමි සහ එම්.කුමාරරත්න ගොනු කළ මේ පෙත්සම් වලින් රහස් පොලීසි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල ඇතුළු පිරිසක් වග උත්තර කරුවන් ලෙස නම් කළ ඇත.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙබළ බිරියෝ පෙත්සම් අස්කර ගනිති
ඉන්දි Thursday, 14 January 2016 01:18 PM
ඔය තරම් හැගීම්බර වෙන්න එපා. රණවිරුවෙක් වෙන්නේ යුද්දෙදි රට වෙනුවෙන් ඉදිපත්වෙනකොට විතරයි. අහිංසක මිනිහෙක් මැරුවම මිනිමරුවෙක් ඔප්පු වුනොත්. (බ)
ලක්මාල් Thursday, 14 January 2016 02:50 PM
රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකළ මේ සෙබළුන්ට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා.(අ)
දිනේෂ් Friday, 15 January 2016 04:54 AM
ඉන්දි කොහෙන්ද පාත් වුනේ එම බිරින්දන්ට හැඟීම්බර වෙන්න එපා කියන්න. ඔයාට මොකක්ද එහෙම කියන්න තියෙන අයිතිය. අනික නැතිවුන එක්නැලිගොඩ අහිංසකයෙක් නෙවෙයි බව එළිවෙලාත් තිබෙනවා. (බ)
රන්ජිත් Thursday, 14 January 2016 04:33 PM
රණවිරුවෝ මේ තත්ත්වයට පත්කළේ කවුද? (නි)
දහම් Thursday, 14 January 2016 11:52 AM
යුද්ධේ තිබණු කාලෙත් ඔබලා ගිනි ඉහිලුවා. ඉවසා ගෙන ඉන්න. සියලු දෙවි පිහිටයි.! (ර)
බමුණු ආරච්චි Friday, 15 January 2016 12:37 AM
ඉන්දි, යුද්ධ කාලේ අනෙක් පැත්තේ අහිංසක මිනිස්සු හිටියද? එල් ටී ටී ඊ එකට වචනයකින් හෝ හවුල් එකම සිංහල හෝ දෙමළ මිනිහෙක් අහිංසකයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)