IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සෙබළයි අනියම් බිරියයි සැක පිට

මුදල් නොදී ගල්කිස්සේ හෝටලයක දී කාන්තාවක් සමඟ ගත කළ විදුලි කාර්මිකයකු හෝටලයෙන් එළියට එද්දී, ඔහුට  පිහියෙන් ඇණ මරා දැමීම සම්බන්ධයෙන් හිටපු සෙබළෙකු හා ඔහුගේ අනියම් බිරිය සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මිය ගිය පුද්ගලයා මොනරාගල පදිංචි කරුවෙකු බවද පොලීසිය කියයි.



අදහස් (0)

සෙබළයි අනියම් බිරියයි සැක පිට

සහන් Tuesday, 12 January 2016 01:59 PM

ඔන්න ,ගම්මන්පිලට තවත් චාන්ස් එකක් රණ විරුවෝ වෙනුවෙන් පෙළපාලි යන්න (කෞ)

:       0       0

රාධා Tuesday, 12 January 2016 02:09 PM

රණ විරුවන් දන්ගෙඩියට යවන්න එපා කියන අය කෝ ? (ර)

:       0       0

ප්‍රේම් Tuesday, 12 January 2016 07:27 AM

රණවිරුවෙක් වුණත් කළ වැඩේ වැරදියි (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 12 January 2016 07:30 AM

දැන් මිනීමැරීම කියන දේ මිනිසුන්ට සාමාන්‍ය දෙයක් වෙලා වගෙයි (නි)

:       0       0

නුවන් Tuesday, 12 January 2016 08:29 AM

එතකොට හිටපු සෙබළා.....? (කෞ)

:       0       0

දුමින්ද Tuesday, 12 January 2016 08:36 AM

වැරදි කාමයේ අනිටු පල (කෞ)

:       0       0

ඉමේෂ් Tuesday, 12 January 2016 08:50 AM

රට බේරාගත් රණවිරුවන් නේද මේ? (නි)

:       0       0

ඉමාම් Tuesday, 12 January 2016 09:28 AM

අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site