IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෙබළාට අවමගුලට යන්න බැරිවේ

අඹේපුස්සේ සිට ගාල්ලේ අවමගුල්ගෙදරකට යමින් සිටි සෙබළකු ගිංතොට දී දුම්රියෙන් වැටී මිය ගිය බව පොලිසිය කියයි.



අදහස් (0)

සෙබළාට අවමගුලට යන්න බැරිවේ

චන්දි Wednesday, 30 October 2013 03:54 PM

අනේ සංසාරෙක හැටි ...!! ඔබට නිවන් සුව පතනවා සෙබලාණෙනි....!!!! (ස)

:       0       0

ආරියසේන Thursday, 31 October 2013 01:08 AM

මේ වෙලාවට තමයි මට අර ගීතය මතක් වෙන්නේ. සෙබලාණෙනි ඔබ මැරුණා නොවේ ......... (නි)

:       0       0

පිනිබබා Wednesday, 30 October 2013 11:45 AM

බලාගෙන යනකොට මළ ගෙවල්වල යන අයනේ දැන් ගොඩක් මැරෙන්නේ. (ස)

:       0       0

ද සිල්වා Thursday, 31 October 2013 05:54 AM

සෙබලෙක් තියා ජෙනරාල් කෙනෙක් වුණත් අනාරක්ෂිත විදියට දුම්රියේ පාපුවරුවේ ගමන්ගත්තොත් බිමට වැටි මැරෙන එක පුදුමයට කරුණක් නොවෙයි (නි)

:       0       0

කුමාරි Wednesday, 30 October 2013 06:08 PM

අද අද එයි මරු පින් කර ගන්නේ... කෙලෙසද හෙට මාරු නේති සිතන්නේ.... (නි)

:       0       0

ආරියසේන Wednesday, 30 October 2013 07:42 PM

මල ගෙවල් වල සහබාගි වෙන්න යන අයට අපලයි වගේ. මරු සිටින දිසාවටයි අඩිය තියල තින්නේ. රණවිරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site