IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සුබසාධකේ ලොකු පින්කමක් කරයි.

බෝපිටිය ශ්‍රි සුමන සුබසාධක සංගමයේ හා ප්‍රදේශවාසින්ගේ ශ්‍රමදායකත්වයෙන් රුපියල් ලක්ෂ අටක් වැය කර ඉදිකළ නව නිවස ගිරිඋල්ල පලාගල ආර් එම් විමලසේන මහතාගේ පවුලේ සාමාජිකයින් වෙත පවරා දිම ‍ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඡේ්‍ය්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ අතින් සිදුවිය. සංගමයේ ප්‍රධාන අනුශාසක බෝපිටිය පුරාණ විහාරාධිපති කටුගම්පොළ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හුනුවිල සුමනරතන අනුසාසනා පරිදි නිවාසය ඉදි කැරිණි.



අදහස් (0)

සුබසාධකේ ලොකු පින්කමක් කරයි.

සලීම් Sunday, 06 April 2014 10:30 PM

සුබසාදක කියන වචනයට පමණක් පවත්වාගෙනයන සමිතිවලට මෙය හොද ආදර්ශයක්.(නදී)

:       0       0

අසෝකා Sunday, 06 April 2014 11:47 PM

සසර වසන තුරු, නිවන් දකින තුරු, සහභාගි වූ ඔබ සැමට , හිසට වහලක්, සිතට සැන්සිල්ලත් ළඟා වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site