IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සබරගමු හතර දෙනෙක් උපවාසයේ

සබරගමු සරසවියේ   තහනමට ලක් වූ සිසු නායකයන් පස් දෙනාට විභාගය අයිතිය දෙන ලෙස ඉල්ලමින් සිසුහු හතර දෙනෙක් අද පස්වරු 4.30 සිට උපවාසයක් ඇරැඹූහ.

ඝන ආහාරවලින් වැලකී සිටින බව ඔවුහු කියති.

 

 



අදහස් (0)

සබරගමු හතර දෙනෙක් උපවාසයේ

රුක්මල් Friday, 31 May 2013 11:35 PM

එයාලාත් ලනු කාලා අපිටත් ලනු දෙන්න එනවා. ඔයාලා ලනු කෑවට හැමෝම මෝඩ නැහැ.අපේ බදු සල්ලි වලින් තමයි ඔය ඉගෙන ගන්නේ.රටට වැඩක් කරන්න බැරි නම් වදයක් නොවී ඉන්න (නි)

:       0       0

උපාලි Wednesday, 29 May 2013 03:05 AM

කොහොමත් දියර ආහාර ගන්නවනේ. ඒකට ඔය සුප් කැටයක්, හෝර්ලික්ස් ටිකක් දියකරලා දැම්මාම මාස ගානක් උපවාසේ ගෙනියන්න පුළුවන්. (නි)

:       0       0

කසුන් Wednesday, 29 May 2013 11:31 AM

වෙන වැඩ නැද්ද ළමයිනේ (දී)

:       0       0

සුනිල් Tuesday, 28 May 2013 08:34 PM

හොදයි ඉතින් අපිට මොකද

:       0       0

වන්නි Wednesday, 29 May 2013 11:50 AM

කතා කරන්න එපා (දී)

:       0       0

ඇසළ Wednesday, 29 May 2013 12:22 PM

ජය වෙයි අවුරුදු 4 වෙනුවට 6 ක් ඉන්න වුනහම. මොඩයිනේ ඉගනගෙන ඉක්මනින් ඔතනින් එලියට ගිහිල්ලා තමන් දියුනුවෙන ගමන් රටට සේවයක් කරපල්ලා. (නි)

:       0       0

චාමර Wednesday, 29 May 2013 08:48 AM

සුළුතරයකගේ මේ පණ්ඩිත වැඩ නිසා අනිත් ළමයි ඔක්කොම අමාරුවේ පව්. දෙන්න හොඳ නෑ එයාලට ඉඩක්. නිකන් දෙන දේ අගය කරන්න බැරි කමනේ. (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 10:18 PM

ඝන ආහාර කියන්නෙ ගඩොල් වගේ දේවල්ද? කරුණාකරලා ගෙවල්වලට ගිහින් පාඩම් කරපල්ලා දෙමාපියන්ගෙ බලාපොරොත්තු සුන් කරන්නෙ නැතුව (නි)

:       0       0

සම්පත් Wednesday, 29 May 2013 09:24 AM

සබරගමු සරසවි සිසු සටනට ජයවේවා................! (ස)

:       0       0

ආශා Wednesday, 29 May 2013 09:49 AM

විශ්ව විද්‍යාල අතහැර ගියා නම් නරකද මේ ළමයි

:       0       0

නාලනී Tuesday, 28 May 2013 11:06 PM

පව් නේද? මේ අයට අනුකම්පාකර හිත සැනසෙන්න මොනවා හරි ලියන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site