IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සබරගමු සිසුවාට මහ රෑ ප්‍රහාරයක්

 

පොලිසියෙන් යැයි කියමින් සබරගමු සරසවි සිසුවකුගේ නවාතැන්පොළට අද (07) අලුයම 2.30 ට පමණ  ආ පිරිසක්  ඔහුට එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලබා  බලංගොඩ රෝහලට ඇතුළු කළ බව  ශිෂ්‍ය එකමුතුව කියයි.

මේ සිසුවාගේ ශිෂ්‍ය භාවයද සරසවියෙන් පසුගිය දා අත්හිටුවා තිබිණි.



අදහස් (0)

සබරගමු සිසුවාට මහ රෑ ප්‍රහාරයක්

ලුම්බිණි Wednesday, 07 August 2013 11:37 AM

මේක තමයි අද අපේ රටේ පාවිච්චි කරන ප්‍රශ්න විසඳීමේ පහසු ක්‍රමය. හරිම ලෙහෙසියි මහා රෑ ඇවිත් ගහලා යන එක. මේවා කරන්නේ නිවටයන්. (නි)

:       0       0

පාලිත Wednesday, 07 August 2013 03:47 PM

මම කිව්වෙනේ මොවුන්ට අලුත් උණක් හැදිලා කියලා. දැන් ඉතින් අයෙත් සබරගමුව වහයි. මීට පෙර වුණෙත් බොරුවට ගේට්ටුව අසලදී, රාත්‍රියේදී සිසුන්ට ගැහුවා කියලා ගුරුතුමලගේ කාර් එකක් කුඩුකලා මතකද? (නි)

:       0       0

දිසානායක Wednesday, 07 August 2013 12:01 PM

මේකටත් තෙවන පාර්ශවයක් ආවද දන්නෙ නැහැ (නි)

:       0       0

සදුන් Wednesday, 07 August 2013 03:58 PM

සබරගමුවේ මර්දනයක්? (නි)

:       0       0

ටිකිරි Wednesday, 07 August 2013 12:37 PM

විරුද්ධ මත දරන්නන්ට අපලයි වගේ (නි)

:       0       0

කසුන් Wednesday, 07 August 2013 05:07 PM

ශිෂ්‍යබාවය අහෝසි කරලා තියෙන්නේ සරසවියේදී භාවනා කරපු නිසා වෙන්න ඇති.ශාරීරික දඬුවමක් ලැබුන එක හොදයි ටිකක් උණ බහින්නත් එක්ක (නි)

:       0       0

රෙහාන් Wednesday, 07 August 2013 05:47 PM

මේවා කරන අයටත් ඒවට උඩගෙඩි දෙන අයටත් යන්න අපායක් හදන්න වෙයි. රටකට ගිය කලක්! (නි)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 08 August 2013 12:43 AM

බන්දුල පෙරේරා ළදරු පාසැල් මානසිකත්වයක සිට කථා කරයි.සිසු සටන් හරිම සාධාරණයි. ඔවුන්ගේ සටන් අනාගතය උදෙසායි. පොදු ජනතාව කළ යුතු දේ සිසුන් විසින්වත් කිරීම ඉහළින් අගය කළයුතුය. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 07 August 2013 06:14 PM

කළා , මොනතරම් අධිවේගී මාර්ග හැදුවත් රටක නීතියක් නැත්නම් මොකටද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 August 2013 06:18 PM

ඔය සරසවියේ ප්‍රශ්න ඇති කරවන අනෙක් අයටත් පාඩමක් ඉගැන්නුවා නම් හරි අනෙක් ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න.. (නි)

:       0       0

හේරත් Thursday, 08 August 2013 03:54 AM

අලුත්ම අපායක් මැවෙනවා වගෙයි (නි)

:       0       0

කැම්පස් මල්ලි Thursday, 08 August 2013 08:57 AM

මෙහෙම ගුටි කෑවේ ශිෂ්‍ය නායකයෙක්. ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව පන්ති තහනම් කරලා මෙහෙම සලකන එකට ඇත්තටම වග කියන්නේ කව්ද ? තුන්වෙනි පාර්ශවයක් ද ? (දී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 07 August 2013 03:09 PM

මේ රටේ නම් දැන් තියෙන්නේ කැලේ නීතිය අප්පා. (ස)

:       0       0

තිලක් ඩුබායි Thursday, 08 August 2013 09:50 AM

නිමල් ජයසිංහ.බන්දුල පෙරේරා ළදරු පාසැල් මානසිකත්වයක සිට කථා කරයි.සිසු සටන් හරිම සාධාරණයි. ඔවුන්ගේ සටන් අනාගතය උදෙසායි. පොදු ජනතාව කළ යුතු දේ සිසුන් විසින්වත් කිරීම ඉහළින් අගය කළයුතුය.

:       0       0

තිලක් ඩුබායි Thursday, 08 August 2013 09:52 AM

බන්දුල පෙරේරා කියන්නේ මානසික ලෙඩෙක්.පිස්සන් කොටුවේ නතර වෙලා බෙහෙත් ගන්න ඔරනේ මානසික ලෙඩෙක්.කොහොම පිස්සන් කොටුවෙන් පැනල ආවද කියල මම මේ කල්පනා කලේ. (දී)

:       0       0

කුමාර Wednesday, 07 August 2013 09:45 PM

බන්දුල පෙරේරා 88-89 කාලේ ඉන්න ඇත්තේ ගොලු වෙලා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site