රට රැකියාවක් දෙන බව කියමින් ගල්කිස්සේ සුරංග චතුරංගගෙන් රුපියල් නව ලක්ෂ තිස් දහසක් වංචා කළැයි කියන සබරගමු පළාත් සභා ඇමැති ශ්‍රීලාල් වික්‍රමසිංහ රුපියල් දස දහසක මුදල් හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය අද නියෝග කළාය.
ඒ නිලන්ති නම් කතක ද මේ නඩුවේ සැකකාරියකි.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සබරගමු පළාත් ඇමැතිට ඇප
ගලේවෙල Tuesday, 20 May 2014 09:08 PM
මිනිස්සුනේ පරිස්සන් වෙන්න. (නදී)
පිටිගල Tuesday, 20 May 2014 10:23 PM
මේක නම් බොරුවක්. සබරගමු පළාත් සභාවේ ඉන්න ඇමතිවරු හරි හොඳ අය, අංග විකල අයට හෙම හුඟක් උදව් කරන නියම මහත්වරු ඒ පළාත් සභාවේ ඉන්නේ. අර අතක් නැති අසරනයෙකුට උදව් කල කතාවක් පහුගිය කාලේ පත්තරේක මම දැක්ක.මඩ ගහන්න කියන කතා වෙන්න ඇති. (ස)
වසන්ති Tuesday, 20 May 2014 03:47 PM
පව් මේවා බොරු චෝදනාද දන්නේ නෑ.(නදී)
ලලිත් Tuesday, 20 May 2014 04:37 PM
ලක්ෂ 9 ට දඩය ලක්ෂයයි. (නි)