IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සබරගමු ඇමැතිට වරෙන්තු

සබරගමු පළාත් සභාවේ සුළු වාරිමාර්ග හා කෘෂිකර්ම ඇමැති ශ්‍රී ලාල් වික්‍රමසිංහ  අත්අඩංගුවට ගන්නැයි අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානයක්කාර මෙනවිය අද (16) වරෙන්තු නිකුත් කළාය.

ගල්කිස්සේ සුරංග චතුරංගට රට රැකියාවක් දෙන බව පවසා රුපියල් ලක්ෂ නවය හමාරක් වංචා කළැයි  අත්තනගල්ලේ ඒ. නිලන්ති නම් කාන්තාවකට එරෙහිව පවරා ඇති නඩුවකදී සාක්කි දුන් චතුරංග හා ඔහුගේ මව ස්වර්ණා එදිරිසුරිය අධිකරණයේදී පැවසුයේ එම මුදල් ශ්‍රී ලාල් වික්‍රමසිංහට දී ඇති බවයි.

                      



අදහස් (0)

සබරගමු ඇමැතිට වරෙන්තු

පිටිගල Friday, 16 May 2014 05:18 PM

සබරගමුවේ නේද අර අත කොටා එහෙම හිටියේ? කෝ දැන් එයා? දැන් කාටත් අමතකයි (නි)

:       0       0

සුමනා Friday, 16 May 2014 05:50 PM

ඉවසීමෙන් බලාගෙන ඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

කපිල Friday, 16 May 2014 05:55 PM

අත කොටා ඉන්නේ........... ලගනේ. එය ළඟ ආරක්ෂා සහිතයි. (දී)

:       0       0

දුමින්ද Friday, 16 May 2014 06:18 PM

අනේ අපේ ලංකාවට යන කල! (නි)

:       0       0

ගයාන් Friday, 16 May 2014 06:43 PM

හොර හිත ඇති අය කොහේ හිටියත් හොරකමකට තමා අර අදින්නේ.ළඟ එන ඡන්දෙට තෝරා බේරා රටට අවංකවම ආදරය කරන කෙනෙක් යවන්න වගබලා ගන්න (නි)

:       0       0

ඛලිල් බණ්ඩාරවෙල Friday, 16 May 2014 08:22 PM

රජකාලේ නීතිය ගේන්න වේවි වගේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site