සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කළද සිසු ගැටලු නොවිසඳුනේ යැයි කියමින් සිසුහු අද (14) උපකුලපති කාර්යාලය වටලමින් විශ්වවිද්‍යාල ප්‍රධාන ගේට්ටුව අසල විරෝධතාවයක නිරතවුහ.
තාක්ෂණ පීඨය මව් පරිශ්‍රය තුළ ස්ථාපිත කිරිම, 2015/2016 කණ්ඩායමේ බඳවා ගැනීම් සිදුකිරීම,යෝජිත වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම, අසාධාරණ පන්ති තහනම ඉවත්කර සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම, විශ්වවිද්‍යාලයේ පවතින උග්‍ර අධ්‍යනය හා සුබසාධන ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පාලන අධිකාරිය වෙත දන්වා සිටිති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සබරගමුව සිසුහු උපකුලපති කාර්යාලය වටලති
බුද්ධික Wednesday, 14 September 2016 01:29 PM
ඇයි ආණ්ඩුවට මේ ඉල්ලීම් ඉටු කරන්න බැරි (අ)