IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


සබරගමුව සිසුහු අදත් මහා පාරේ

ශිෂ්‍යයින් අටදෙනෙකුට තාවකාලිකව පන්ති තහනම් කිරීම , නොවිසඳුණු සුබසාධක ගැටලූ ඇතැයි පවසමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (07) පඹහින්න මංසන්ධියේ  විරෝධතාව පළ කළේය.

01 02 7



අදහස් (0)

සබරගමුව සිසුහු අදත් මහා පාරේ

බණ්ඩාර - කැකිරාව Tuesday, 07 June 2016 06:58 PM

අමිල, ඔබ නොදන්නා දේ බොහෝයි. සබරගමුව මහා ශිෂ්‍ය සංගමය හැමදාම පෙන්වා දුන්නේ තම සරසවියේ සිසුන් මුහුණදෙන දුෂ්කරතාවයන්ය. ඔවුන් කිසිම දේසපාලන පක්ෂයක් නියෝජනය නොකරයි. (නි)

:       0       0

සංක Tuesday, 07 June 2016 11:07 AM

මේකට එන මිනිස්සු වැඩිපුරම කරන්නේ ඕක තමයි.. (හේ)

:       0       0

උපාලි Tuesday, 07 June 2016 12:36 PM

ඒ කියන්නේ අර බොනට් එක උඩ නැග්ග මහත්තයා ප්‍රශ්නේ විසඳුවේ නැද්ද? (හේ)

:       0       0

සිරි Wednesday, 08 June 2016 02:43 AM

කෝ අද අර කෙරුම්කාරයො නැද්ද? (නි)

:       0       0

ජයම්පති Tuesday, 07 June 2016 12:45 PM

පන්ති තහනම් කළා කියන පුවත දැක්ක දවසේ අපි කිවුවේ ඊළඟට එන්නේ ස්ට්‍රයික් එකක් කියලා. එ්කට තව ඉල්ලීම් ටිකකුත් දාගෙන ඉගෙන ගන්න කෙනාට වත් ඉගන ගන්න දෙන්නේ නැහැ.(හේ)

:       0       0

අමිල Tuesday, 07 June 2016 02:15 PM

මෙයාලට ඕන ප්‍රසිද්ධ වෙලා දේශපාලනයට එන්න. අහිංසක ළමයි පාවිච්චි කරනවා කීප දෙනෙක්ගේ පටු අරමුණු වෙනුවෙන්. මෙයාල රජයේ මුදල් වලින් අද්‍යාපනය ලබන අනික් පාසල් ළමුන් වගේම පිරිසක් බව දැන ගන්න ඕන. පාසල්වල ළමයිත් මේ වගේ කරන්න ගත්තොත් මොකද වෙන්නෙ. වැරැද්දකට දඬුවම් කළාම එ්ක අයින් කරගන්න පාසල් වල ළමයි මේවගේ උද්ගෝෂණ කරොත් මොකද වෙන්නෙ? (බ)

:       0       0

හිමාල් Tuesday, 07 June 2016 05:08 PM

පන්ති තහනම ඉවත් කරන්න කියන්නේ, නවක වදය දීලා අහුවුණ අය නිදහස් කරන්නනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 108 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site