මහා ශිෂ්‍ය සංගමය අහෝසි කර දින 209ක් ගත වීම, සිසුන් 16 දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම හා සිසුන් 62කුගේ පංති තහනම හා පෞද්ගලික අධ්‍යාපනයට අනුබල දීම වැනි කරු මත සබරගමු විශ්ව විද්‍යාල සිසුහු අද කෑම පැයේ දී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 18
602
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සබරගමුවේ පැයක උද්ඝෝෂණයක්
දයාල් Wednesday, 09 October 2013 03:32 PM
ඔලුව උදුම්මාගෙන ඉන්නමෝඩ මිනිස්සු (දිල්)
තුෂාර Thursday, 10 October 2013 09:52 AM
අධ්‍යාපනය මුදලට විකුණු මෙවන් යුගයක් තවත් නැත. සල්ලි දී ඉගෙන ගන්න වෙන දිනය වැඩි ඇතක නොවෙයි. නිදහස් අධ්‍යාපනයට තෙරුවන් සරණයි. (දී)
සත්‍යා Wednesday, 09 October 2013 11:53 PM
ජය වේවා! (නි)
සෙනරත් Wednesday, 09 October 2013 05:11 PM
තව කීප දෙනෙකුටම ගෙදරම ඉන්න හැරියා නම් කෑම ටිකත් වෙලාවට කාලා, දේශනා වලටත් වෙලාවට යයි. දැන් ඉගෙනගන්න හැටිත් උගන්වන්න වෙලා තියෙන්නේ. (නි)
බන්දුල පෙරේරා Wednesday, 09 October 2013 08:18 PM
අනේ මන්දා.නරකද අර හංගේරියාවේ ක්‍රමය අත්හදා බැලුවා නම්? මේ ප්‍රවෘත්තිය බලා තිබෙන ප්‍රමාණය දැක්කම ලැජ්ජයි වගේ. මීට වඩා මහජන අවධානය ගන්න පුළුවන් ක්‍රම භාවිතා කරන්න වේවි (නි)
ආරියසේන Wednesday, 09 October 2013 08:19 PM
උද්ගෝෂණය ඔවුන්ම නවත්වනතුරු කරගෙන යාමට ඉඩ දිය යුතුයි. ඒකෙන් පාඩුව ඔවුන්ටමනේ. රටේ ඉගෙනගන්න ළමයෙකුටවත් ඉඩක් නැහැ. ඔවුන්ට අවශ්‍ය විශ්ව විද්‍යාලයේ පාලනය අතට ගැනීමයි. (නි)
උපාලි Wednesday, 09 October 2013 02:27 PM
අයියෝ, ටික ටික සැර බාල වෙනවනේ. එහෙම වෙන්න දෙන්න එපා. ඔය සංඛ්‍යා ටික එකතු කළවිට ලැබෙන උත්තරයට ගැළපෙන පැය ගානක්වත් කරගෙන යන්න බලන්න (නි)