IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සබජ නාගරික මන්ත්‍රිනිය රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආකර්ෂණීය පොලියක් ලබා දෙන බව පවසා රුපියල් එක් කෝටි 17 ලක්ෂයක මුදලක් වංචා කළැයි කියන අත්අඩංගුවට ගත් කැස්බෑව නගර සභාවේ  හිටපු නාගරික මන්ත්‍රීවරිය  මස 23 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ පිළියන්දල මකුළුදූව මිහිර මාවත පදිංචි දුමාන් කෝරලගේ ශ්‍රියානි ලතා පෙරේරා නැමැති පනස් තුන් හැවිරිදි කාන්තාවකි.

පක්ෂයේ විවිධ ව්‍යාපෘතිවලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම් පාවිච්චි කර රුපියල් ලක්ෂ තුනේ සිට 25 දක්වා මුදල් ප්‍රමාණයක් ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා වංචා කර ඇති බව ලද පැමිණිලිවලින් සනාථ වන බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය.

සැකකාරිය වංචාවට හසුවූ කාන්තාවන් එකොළොස් දෙනකු පොලීසියට පැමිණිලි කර තිබිණි.

 



අදහස් (3)

සබජ නාගරික මන්ත්‍රිනිය රිමාන්ඩ්

මැක්ස් Saturday, 10 June 2023 09:33 PM

හොරු අල්ලමු... බෝඩ් අල්ලාගෙන අරගල විහිලුව කාලේ ගෝල් ෆේස් එකේ මෙයත් හිටියා.. දමිතලා, රැට්ටලා, බැට්ටලා එක්ක...

:       0       0

බී අමරසිංහ Sunday, 11 June 2023 04:39 AM

සජපෙ ඡන්දෙ ඉස්සෙල්ලාම ඉල්ලුවේ පාර්ලිමේන්තු ඡන්දෙ... 2019 දී ඊට පස්සේ පළාත් පාලන ඡන්දයක් තිබ්බේ නෑ. ඒක නිසා හිටියේ එජාප නාගරික මන්ත්‍රීලා විතරයි. අනික මහමැතිවරණයේදී සජබෙන් ඡන්දෙ ඉල්ලපු සේරම පළාත් පාලන නියෝජිතයින් සේරම පක්ෂය අස්කරන්න එජාපය තීරණය කළා. ඉතින් මේ නාගරික මන්ත්‍රීනිය එජාපය නොකියා සජබය කියන්නේ කුහකකමට නේද?

:       0       3

ravin Sunday, 11 June 2023 07:24 AM

කොහොමද බලය ආවානම්...? පොදු ජන විශ්වාසය සියලු දේශපාලකයෝ හොරුය යන්න සනාථ කිරීමට තව සාක්ෂියක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site