IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සැප නැවක් මාගම්පුරට

සංචාරකයන් 650 ක් රැගත් අධි සුඛෝපභෝගී මගී නෞකාවක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර වරායට (31) සේන්දු විය.

හම්බන්තොට මාගම්පුර වරායට  යුරෝපා 2 නෞකාවෙන් පැමිණි සංචාරකයෝ යාල, උඩවලව, බූන්දල, කතරගම, ඇල්ල,සිතුල්පව්වේ සංචාරයකට ගියහ.

ජර්මන් සහ ස්වීස් වැඩිහිටියෝ මාස තුනකට අධික කාලයක් ලොව වටා සංචාරය කරති.

DSC02683 DSC02685 DSC02686 DSC02690 DSC02692



අදහස් (0)

සැප නැවක් මාගම්පුරට

ටෙහාන් Sunday, 31 January 2016 09:50 AM

මෙන්න මහින්ද මහත්තයාගේ දිගු නුවණ.(ම)

:       0       0

ලෙස්ලි Monday, 01 February 2016 02:59 PM

පුදුම සතුටක් හිතට දැනෙන්නෙ. (නි)

:       0       0

රවින් Sunday, 31 January 2016 07:01 PM

මෙහෙම නැවු එන්න යහපාලනයක්ම එන්න ඕනෑ වුණානේ (නි)

:       0       0

පෙරේරා Sunday, 31 January 2016 07:13 PM

යාල ගිහින් නම් බලන්න වෙන්නේ ජීප් විතරයි (නි)

:       0       0

හේවා Sunday, 31 January 2016 08:48 PM

හොඳයි (නි)

:       0       0

පතිරණ Sunday, 31 January 2016 11:35 AM

කටිටිය කෑගැහුවා නේද නැව් නැහැ කියලා? (නි)

:       0       0

කන්නංගර Monday, 01 February 2016 06:12 AM

රනිල් ආපු නිසා ඔන්න ජාත්‍යන්තරයෙන් දැන් නැවුත් එනවා !!! (හේ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 31 January 2016 12:08 PM

නැව් එන්නේ නැති නැති වරායවල් හදලා මහින්ද මහත්තය කරපු අපරාධයක්.....! කළුගල් බේරාගෙන මේක කොහොම ඇතුළට ආවද දන්නේ නැහැ. අනාගතය සඳහා කළ මෙවන් දැවැන්ත ආයෝජන ගැන කුහක සිතින් බලනා සැමට... (නි)

:       0       0

පී. ඉලංගරත්න Sunday, 31 January 2016 12:24 PM

ඔය තියෙන්නේ වරායේ ප්‍රතිඵල. දැන් කට්ටියට සනීපද? (නි)

:       0       0

සමන් Sunday, 31 January 2016 12:25 PM

මෙන්න වැඩ.....! කවුද කිව්වේ තෙල් නැව් පමණයි එන්නේ කියලා (නි)

:       0       0

දිනේෂ් Monday, 01 February 2016 02:35 AM

රටේ සියලුම පළාත් එක සමානව දියුණු වෙන්න නම් එක සමානව යටිතල සහ අනෙකුත් පහසුකම් ඕනෑ. දැන්වත් මොළ ටික සුද්ද කරගෙන දකුණේ දියුණුව වනසන්නේ නැතුව මහින්ද පටන්ගත් දේවල් ඉදිරියට ගෙනියන්න. (නි)

:       0       0

අතුල මාලදිවයින Sunday, 31 January 2016 08:41 AM

ගල් උඩින්ද දන්නේ නැහැ මේ නැව ආවේ. (ම)

:       0       0

චරිත් Sunday, 31 January 2016 08:43 AM

මේ නැව පහුගිය නොවෙම්බෙර් දෝහා අවා. අපේ සංචාරක ආයතනයෙන් තමා සේවාවන් සැපයුවේ. ගොඩක් වංශවත් පවුල්වල වයසක අය තමා හිටියේ. දොහවලනන් බලන්න තරම් වටින කියන දේවල් ගොඩක් තිබ්බේ නෑ. ලංකාව එයාලා තෝරගත්ත එක ලොකු දෙයක් එයාලගේ ගමනට වටිනා මතක සටහන් එක් වෙයි.(හේ)

:       0       0

ඉමේෂ් Monday, 01 February 2016 03:31 AM

රනිල් එන්නම ඕනේ ඉතින් නැවක් එන්නත්. නැත්තන් වරායවල් හදල බලන් ඉන්න වෙන්නේ.(ම)

:       0       0

මහේෂ් Sunday, 31 January 2016 01:47 PM

නාවේ කප්පිත්තා දූෂණ වංචා විමර්ශනයට අරන්යන්න ඉඩතියනවා !!. කවුරු හරි කියනවනම් මේ නැවට ඉක්ක්මනට යන්න කියල. මහින්ද මහත්තය හැදුව වරයනේ නේද අනේ. ආ අමතක උනා කියන්න . නැවේ රත්තරන් එහෙම නැතුව ඇති නේද මෙයා!!!!(කෞ)

:       0       0

විජිත Sunday, 31 January 2016 02:03 PM

රනිල්ලා වේදරැල්ල ලොකුගල ගලවලවගේ (කෞ)

:       0       0

වජිර Sunday, 31 January 2016 03:46 PM

යටිතල පහසුකම් වැඩි කරගමු නේද (කෞ)

:       0       0

චතුර Sunday, 31 January 2016 04:02 PM

දැන්වත් අගේ වැටහුනාද ?(කෞ)

:       0       0

දස්තකීර් Sunday, 31 January 2016 09:23 AM

හරිම සතුටුයි ......මෙවන් නෞකා තව තවත් එන්න ඕනේ (ම)

:       0       0

දස්තකීර් Sunday, 31 January 2016 09:23 AM

හරිම සතුටුයි ......මෙවන් නෞකා තව තවත් එන්න ඕනේ (ම)

:       0       0

දහම් Sunday, 31 January 2016 09:43 AM

වරායක් සක්‍රිය වෙන්න කාලයක් යන බව දන්නේ නැති හැටි තමයි  (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site