හරක් මස් කිලෝ 500 ක් හා ගව ඔළු හතරක් අකුරණ පැත්තට රැගෙන යමින් සිටි සැප කාරයක් මිහින්තලේ දී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැප කාරයෙන් හරක් ඔළු හතරක් එළියට
නිහාල් Thursday, 14 January 2016 07:32 AM
නීතිවිරෝධී වැඩකරන්න ගන්නා වාහනත් රාජසන්තක කරන්න ඕනෑ. (නි)
සමන් Thursday, 14 January 2016 10:23 AM
අනිවාරයෙන්ම වාහනත් රාජසන්තක කරන්න ඕනෑ (හේ)
නන්දලාල් - ප්‍රංසය Thursday, 14 January 2016 10:38 AM
එතකොට මෙම සැප කාරයේ හරක් ඔලු කීයක් තිබුනද ඔක්කොම එකතු කරාම ? (ර)
අමල් Thursday, 14 January 2016 11:06 AM
මේ මිනිසුන්ට උපරිම දඬුවම් කලයුතුය. (ර)