
(ෂේන් සෙනෙවිරත්න)
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනාගත් මහනුවර මහාමායා බාලිකා විදුහලේ සමාධි අනුරාධා රණවක සිසුවිය, ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ විශේෂ ඇගයීමට කළේය.
මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට වසර සියයක් පිරීම නිමිත්තෙන් අද (07) පැවැති විශේෂ උත්සව අවස්ථාවේදී ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සමාධි අනුරාධා සිසුවියට විශේෂ ඇගයීම් තිළිණයක් පිරිනැමීය .
මෙම අවස්ථාවට මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මෙනවිය ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතාට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
68
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාපෙළින් කප් ගැසූ සමාධීට බග්ලේගෙන් ඇගයිම් සහතිකයක්
මහේෂ් Friday, 08 December 2023 02:22 PM
දියණියනි, ඔබට අපේ සුබපැතුම්...!