(විමුක්ති එස් රුද්‍රිගු)
දළදා වහන්සේට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකියාව තිබෙන බව ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එහිදී පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේපාල යළි රිමාන්ඩ්
Vasudewa Wednesday, 18 January 2023 01:19 AM
මේ මනුස්සයා මානසික රෝගියෙක් වගේ මටනම් පෙන්නේ.
Bamunuarachchi Wednesday, 18 January 2023 09:29 AM
මොහු ඇතුළු ජෙප්පෝ දුටුතැන ගල් ගැසිය යුතු ජාතික අපරාද කාරයෝ.
sam Wednesday, 18 January 2023 11:17 AM
සේපාල නිකන් ගූ ගොඩක් උනා.කට තියෙන්නේ ඕනි ඕනි ඒවා තමන්ට ඕනි ඕනි විදිහට කියන්න නෙමෙයි කියලා දැන් වත් ඉගෙන ගනින් මචෝ .මෙයා කඩේ ගියේ ජී.වී.පී එකට ,අද උන් මෙයාව මග හැරලා .පවු නාකි මනුස්සයා